"පුරාතන ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ග්‍රීසිය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
No edit summary
1 පේළිය:
පාතිනොන්’[[File:Parthenon from west.jpg|thumb|300px|පාතිනොන් යනු පුරාණ ග්‍රීසියේ වඩාත් සිහි කටයුතු සංස්කෘතිකමය ලකුණකි.]]
 
“පුරාණ'''පුරාණ ග්‍රීසිය”ග්‍රීසිය''' යන යෙදුමෙන් අදහස් වන්නේ කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. (පුරාණ යුගයේ සිට රෝමයට යටත් වීම දක්වා) එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ ‍ෙබාහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කළේය.
 
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්‍රබෝධයටත් බලපෑවේය.
"https://si.wikipedia.org/wiki/පුරාතන_ග්‍රීසිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි