"එක්සත් ජාතික පක්‍ෂය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
යුද්‍ධ හමුදාවේ දක්ෂිනාංශක කොටස් හා ඩග්ලස් ලියනගේ වැනි සිවිල් සමාජ සහායකයන්, ඔවුන් එක්ව දියත් කල 1962 හමුදා කුමන්ත්‍රණය සඳහා පෙළඹවූයේ යැයි චෝදනාවක් එ. ජා. ප. ය වෙත එල්ල විය. ඩඩ්ලි සේනානායක යටතේ එ. ජා. ප. ය 1965 දී නැවත බලයට පත්වූ නමුදු, මාක්ස්වාදී පක්ෂයන් සමග මැතිවරණ අවබෝධතාවයකට එළැඹ එක්සත් සමගි පෙරමුණ පිහිටුවා ගත් ශ්‍රී. ල. නි. ප. ය හමුවේ [[1970]] දී අන්ත පරාජයකට ලක්විය.
 
පරාජයේ තුවාල සුව වීමටද පෙර ඩඩ්ලි සේනානායක හා නායකත්වය සඳහා බල අරගලයක පැටළුනේ වඩාත් මධ්‍යස්ථමතධාරියෙකු මෙන්ම නිදහස් වෙළෙඳ පොළ ආර්ථික ප්‍රතිපත්තීන් හා [[එක්සත් ජනපද|ඇමෙරිකානු]] හිතැති විදේශ ප්‍රතිපත්තීන් පිළිබඳ බලවත්‍ ලෙස ඇළුම් කල [[ජූනියස් රිචඩ් ජයවර්ධන|ජේ. ආර්. ජයවර්ධන]]ය. මෙම දෙවැනි කැමැත්ත හේතුවෙන් ඔහු “යැංකි ඩිකී” යන පටබැඳි නාමයද ලැබීණි. 1973 දී ඩඩ්ලිගේ මරණයෙන් පසු ජයවර්ධන එ. ජා. ප. යේ නායකත්වයට පත්වූ අතර පක්ෂය බිම් මට්ටමින් ප්‍රතිසංවිධානය කිරීම ඇරඹීය.
A bitter leadership battle soon developed between Dudley Senanayake and the more conservative [[Junius Richard Jayewardene|J. R. Jayewardene]], a strong supporter of free market policies and a pro-[[United States|American]] foreign policy. For the latter, he was called “Yankee Dickey.” After Dudley’s death in 1973, Jayewardene became leader of the UNP and started reorganizing the party at the grass roots level.
 
General disaffection with the economic policies of the United Front coalition and its brutal crackdown against a [[1971]] Maoist insurrection by the [[Janatha Vimukthi Peramuna|JVP]] brought the UNP to power in 1977. The party won an unprecedented five-sixths of the seats in parliament - one of the most lopsided victories ever in a democratic election and out of proportion to the actual number of votes it received. Jayewardene opened up the economy and revolutionized the entire outlook of the country. He introduced a new constitution (which incidentally first called the country a 'Democratic Socialist' republic) which made the presidency an executive post with sweeping powers, and shifted from the premiership to the presidency in 1978. In 1979, President Jayawardene introduced the controversial Prevention of Terrorism Act to quell a low-key armed insurrection in the Northern Province by separatist Tamil rebels.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජාතික_පක්‍ෂය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි