"විලවුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු රොබෝ එකතු කරමින්: ar, bg, ca, cs, da, de, eo, es, eu, fa, fi, fr, ga, gu, he, hi, hr, id, it, ja, jv, kn, ko, la, lt, mhr, mk, ml, nl, no, pdc, pl, pt, ro, ru, simple, sr, sv, ta, th, tl, tr, uk, ur, zh; cosmetic changes
5 පේළිය:
මේවායේ භාවිතය පුළුල්ව පැතිරි ඇති අතර බටහිර රටවල් වල කාන්තාවන් අතර විශේෂ යෙන් දක්නට ලැබෙයි. රූපලාවණ්‍ය වල උපකුලකයක් හැඩ ගැන්වුම් කාරක ලෙස හැදින්වෙන අතර භාවිතා කරන්නන්ගේ පෙනුම වෙනස් කිරීමට අදහස් කෙරෙන වර්ණ ගැන්වු නිෂ්පාදන සදහා එය ප්‍රාථමිකව භාවිතා වේ. බොහෝ නිෂ්පාදන අලංකාර රූපලාවණ්‍ය හා ආරක්ෂිත රූපලාවණ්‍ය අතරට ගැනේ.
 
20 වන ශත වර්සයේ මුල් භාගයේ ආරම්භ වු බහු ජාතික සමාගම් කුඩා සංඛ්‍යාවක් අදද රූපලාවණ්‍ය නිෂ්පාදනය පාලනය කරයි. කෙසේ නමුත් ප්‍රචාරණය හා වෙළදාම විවිධාකාර ‍ව්‍යාපාර වල පැතිර පවතී. එක්සත් ජනපදයේ රූපලාවණ්‍ය පාලනය කරන FDA රූපලාවණ්‍ය නිර්වචනය කරන්නේ මානව දේහයේ පිරිසිදු කිරීමට අලංකාරයට ආකර්ෂණය වැඩි කිරීමට හෝ දේහ ව්‍යුහයන්ට හෝ ක්‍රියාකාරීත්වයන්ට හානි නොවන පරිදි පෙනුම වෙනස් කිරීමට අදහස් කොට භාවිතා කරන ද්‍රව්‍ය්‍යන් වේ. මෙම පුළුල් නිර්චවනයට අනුව රූපලාවණ්‍ය නිර්මාණයට සංඝටකයක් ලෙස භාවිතා කිරීමට අදහස් ‍කරන ඕනෑම අමුද්‍රව්‍යයක් රූපලාවණ්‍ය යටතට ගැනේ. ඔවුන් මෙම වර්ගීකරණයෙන් සබන් විශේෂ කොට ඉවත් කොට ඇත.
 
[[Categoryප්‍රවර්ගය:රූපලාවණ්‍යය]]
 
[[ar:مستحضر تجميل]]
[[bg:Козметика]]
[[ca:Cosmètica]]
[[cs:Kosmetika]]
[[da:Kosmetik]]
[[de:Kosmetik]]
[[en:Cosmetics]]
[[eo:Kosmetiko]]
 
[[es:Cosmético]]
[[Category:රූපලාවණ්‍යය]]
[[eu:Kosmetiko]]
[[fa:لوازم آرایشی]]
[[fi:Kosmetiikka]]
[[fr:Cosmétique]]
[[ga:Smideadh]]
[[gu:સૌંદર્ય પ્રસાધનો]]
[[he:קוסמטיקה]]
[[hi:सौन्दर्य प्रसाधन]]
[[hr:Kozmetika]]
[[id:Tata rias wajah]]
[[it:Cosmetico]]
[[ja:化粧品]]
[[jv:Kosmètik]]
[[kn:ಸೌಂದರ್ಯವರ್ಧಕಗಳು]]
[[ko:화장품]]
[[la:Medicamina faciei]]
[[lt:Kosmetika]]
[[mhr:Косметике]]
[[mk:Козметика]]
[[ml:അംഗരാഗങ്ങൾ]]
[[nl:Cosmetica]]
[[no:Kosmetikk]]
[[pdc:Schmuck]]
[[pl:Kosmetyki]]
[[pt:Cosmético]]
[[ro:Cosmetică]]
[[ru:Косметика]]
[[simple:Cosmetics]]
[[sr:Козметика]]
[[sv:Smink]]
[[ta:ஒப்பனைப் பொருட்கள்]]
[[th:เครื่องสำอาง]]
[[tl:Kosmetiko]]
[[tr:Kozmetikler]]
[[uk:Косметика]]
[[ur:تزویق]]
[[zh:化妝品]]
"https://si.wikipedia.org/wiki/විලවුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි