"විලවුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු විලාසිතා-රූපලාවණ්‍ය යන්න රූපලාවණ්‍ය වෙත ගෙන යන ලදි: more Correct
No edit summary
1 පේළිය:
[[ගොනුව: Cosmetics.JPG|thumb|භාවිතා වන රූපලාවණ්‍ය හා උපාංග]]
 
'''රූපලාවන්‍ය''' යනු මිනිස් සිරුරේ පෙනීම හා ගන්ධය ආරක්ෂා කිරීමට හෝ ඔප් නැංවීමට භාවිතා කරන ද්‍රව්‍යයන් වේ. සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, දේහ ආලේපන, පුයර, සුවද විලවුන්, තොල් ආලේපන, නියපොතු ඔප්නැන්වුම් කාරක, මුහුණ හා ඇස් හැඩ ගැන්වුම් කාරක, ස්ථිර කෙහෙරැලි, වර්ණ ගැන්වු සිවි කාච, වර්ණ ගැනුවු කොණ්ඩය, කෙ‍ාණ්ඩා ඉසුම් හෝ ජෙල්, දහඩිය වළක්වන ද්‍රව්‍ය, බිළිදු නිෂ්පාදන නෑමට භාවිතා කරන තෙල්, නෑමට භාවිතා‍කරන බුබුලු, නෑමට භාවිතා කරන ලවණ, බටර් හා තවත් නිස්පාදන රැසක් මීට අයත් වෙයි.
 
 
භාවිතා වන රූපලාවණ්‍ය හා උපාංග
 
රූපලාවන්‍ය යනු මිනිස් සිරුරේ පෙනීම හා ගන්ධය ආරක්ෂා කිරීමට හෝ ඔප් නැංවීමට භාවිතා කරන ද්‍රව්‍යයන් වේ. සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ග, දේහ ආලේපන, පුයර, සුවද විලවුන්, තොල් ආලේපන, නියපොතු ඔප්නැන්වුම් කාරක, මුහුණ හා ඇස් හැඩ ගැන්වුම් කාරක, ස්ථිර කෙහෙරැලි, වර්ණ ගැන්වු සිවි කාච, වර්ණ ගැනුවු කොණ්ඩය, කෙ‍ාණ්ඩා ඉසුම් හෝ ජෙල්, දහඩිය වළක්වන ද්‍රව්‍ය, බිළිදු නිෂ්පාදන නෑමට භාවිතා කරන තෙල්, නෑමට භාවිතා‍කරන බුබුලු, නෑමට භාවිතා කරන ලවණ, බටර් හා තවත් නිස්පාදන රැසක් මීට අයත් වෙයි.
 
මේවායේ භාවිතය පුළුල්ව පැතිරි ඇති අතර බටහිර රටවල් වල කාන්තාවන් අතර විශේෂ යෙන් දක්නට ලැබෙයි. රූපලාවණ්‍ය වල උපකුලකයක් හැඩ ගැන්වුම් කාරක ලෙස හැදින්වෙන අතර භාවිතා කරන්නන්ගේ පෙනුම වෙනස් කිරීමට අදහස් කෙරෙන වර්ණ ගැන්වු නිෂ්පාදන සදහා එය ප්‍රාථමිකව භාවිතා වේ. බොහෝ නිෂ්පාදන අලංකාර රූපලාවණ්‍ය හා ආරක්ෂිත රූපලාවණ්‍ය අතරට ගැනේ.
Line 12 ⟶ 8:
 
 
[[ගොනුවen: Cosmetics.JPG|thumb|]]
 
 
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Cosmetics
"https://si.wikipedia.org/wiki/විලවුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි