"ඇල්කේන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
5 පේළිය:
"R" මගින් දක්වන ඇල්කයිල් ඛාණ්ඩ පැති දාම හෝ ක්‍රියාකාරී ඛාණ්ඩ වන අතර, ඇල්කේන මෙන්ම කාබන් සහ හයිඩ්‍රජන් තනි බන්ධන වලින් සමන්විත වේ. උදාහරණ ලෙස මෙතිල් හෝ එතිල් ඛාණ්ඩ ගත හැකිය.
 
සරලම ඇල්කේනය මෙතේන් (C4CH<sub>4</sub>) වේ. ඇල්කේනයක තිබිය යුතු කාබන් පරමාණු ගණනෙහි සීමාවක් නැත. නමුත් ඒවා අනිවාර්‍යයෙන් චක්‍රිය නොවන, සන්තෘප්ත හයිඩ්‍රොකාබන විය යුතුය . සන්තෘප්ත මේද හා තෙල්, කාබන් දාමයේ කාබන් පරමාණු 10 ට වඩා ඇති ඇල්කේන වලට උදාහරණ වේ.
 
ඇල්කේන ජෛවීය වශයෙන් එතරම් ප්‍රතික්‍රියාශීලී නොවේ. ජෛවීය වශයෙන් සක්‍රිය වූ ක්‍රියාකාරී ඛාණ්ඩ සම්බන්ධ වන වෘක්ශයක් ලෙස ඇල්කේන ගත හැක.
"https://si.wikipedia.org/wiki/ඇල්කේන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි