"ඇල්කේන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
 
ඇල්කේන ජෛවීය වශයෙන් එතරම් ප්‍රතික්‍රියාශීලී නොවේ. ජෛවීය වශයෙන් සක්‍රිය වූ ක්‍රියාකාරී ඛාණ්ඩ සම්බන්ධ වන වෘක්ශයක් ලෙස ඇල්කේන ගත හැක.
 
 
== ඇල්කේන වල ව්‍යුහාත්මක වර්ගීකරණය ==
 
 
සන්තෘප්ත හයිඩ්‍රොකාබන:
 
* රේඛීය (පොදු සූත්‍රය C<sub>n</sub>H<sub>2n+2</sub>) -: කාබන් පරමාණු දාමයක් ආකාරයෙන් සැකසී ඇත.
* ශාඛනය වූ (පොදු සූත්‍රය C<sub>n</sub>H<sub>2n+2</sub>,n>3) -: කාබන් දාමය ශාඛා එකකට හෝ ඊට වැඩි ගණනකට බෙදී ඇත.
* චක්‍රිය (පොදු සූත්‍රය C<sub>n</sub>H<sub>2n</sub>,n>2) කාබන් දාමය මුලින් හා අගින් සම්බන්ධ වී වලයක් තනා ඇත.
 
IUPAC නිර්වචනයට අනුව මුල් ඛාණ්ඩ දෙක ඇල්කේන වන අතර තුන්වන ඛාණ්ඩය සයික්ලො ඇල්කේන (චක්‍රීය ඇල්කේන) ලෙස හැදින්වේ. සන්තෘප්ත හයිඩ්‍රොකාබන වලට දාමාකාර, චක්‍රීය (උදා: බහුචක්‍රීය) හෝ ශාඛනය වූ ඕනෑම ව්‍යුහයක් සම්බන්ධ වුවද, ප්‍රධාන කාබන් දාමය චක්‍රීය නොවන තෙක් ඒවා ඇල්කේන වේ (පොදු සූත්‍ර නැත).
 
 
 
 
"https://si.wikipedia.org/wiki/ඇල්කේන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි