"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (robot Adding: jv:Voli
සුළු රොබෝ එකතු කරමින්: bo:ཕའི་ཆིའུ་སྤོ་ལོ།; cosmetic changes
21 පේළිය:
 
== වොලිබෝල් ක්‍රීඩාවේ උපත ==
[[Fileගොනුව:William G. Morgan.jpg|thumb|right|150 px|විලියම් ජී. මෝගන්]]
1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී.
 
33 පේළිය:
මෙතෙක් ඇති වූ තාක්ෂණයන්හි දියුණුවේ දී වොලිබෝල් ක්‍රීඩාවේ විවිධ අංගයන් ඉදිරියට විත් ඇත. එනම්, පන්දුව ලබා දීම, පන්දුව වැළකීම , ස්ථානගත කිරීම, සේම ප්‍රතිවාදීන් වැළැක්වීම, ආරක්ෂණය කිරීමේ ස්වරූපය ද ඉදිරියට ගොස් ඇත. දැලට ඉහළින් කෙරෙන සිරස් පිම්ම වොලි බෝල් ක්‍රීඩාවේ ක්‍රීඩා කෞශල්‍යට පෙන්වන දක්ෂතාවයකි. මෙම ලිපියෙන් අපි වැඩි අවධානය යොමු කරනුයේ ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩාව පිළිබඳවය. විවිධාකාර වූ වොලිබෝල් ක්‍රීඩාවන්, ඔලිම්පික් මට්ටම දක්වා දියුණු වී ඇත. උදා -“බීච් බෝල්” (Beach Ball).
 
=== පිටිය ===
[[Imageගොනුව:VolleyballCourt.svg|thumb|right|170px|වොලිබෝල් පිටිය ]]
[[Imageගොනුව:VolleyballRotation.svg|thumb|left|120px|ක්‍රීඩකයන් ස්ථාන මාරුවීමේ ආකාරය]]
වොලිබෝල් ක්‍රීඩාව ක්‍රීඩා කරනුයේ දිගින් මීටර් 18 ක් ද පළලින් මීටර් 9 යක් ද වන අතර වර්ග මීටර් 9 x 9 ප්‍රමාණයේ සමාන භාගයන්ට වෙන් කර ඇත. මෙම වෙන් කිරීම සිදු කර ඇත්තේ මීටරයක් පළල දැලකිනි. මෙම දැල පිරිමි තරඟයක දී නම් පිටියේ මාධ්‍යයේ සිට මීටර් 2.43 ක් වන අතර කාන්තා තරඟයක දී නම් මීටර් 2.24 ක් වේ. (මෙම උස තරඟ ස්වරූප අනුව වෙනස් වේ)
 
දෙපිලේම දැලට සමාන්තරව මීටර් 3ක් ඔබ්බෙන් රේඛාවක් ලකුණු කර ඇති අතර එය පහර නෙ රේඛාව (attack line) ලෙස හඳුන්වයි. මෙම මීටර් 3 රේඛාව (අඩි 10) පිටිය ‍කොටස් දෙකකට බෙදනු ලබයි. එම “පසු‍පෙළ “ හා “ඉදිරි පෙළ” ලෙසයි. (ඉදිරි පිටිය හා පසු පිටිය ලෙසයි). මෙම බෙදීම නැවත කොටස් 3කින් නම් කරනු ලබයි. එන්ම අංක 1 බෝලය ලබා දෙන්නාගේ ස්ථානය (serving player)
 
බෝලය ලබා දුන් පසු එම පිළේ ක්‍රීඩකයින් ඔරලෝසුව ගමන් කරන ආකාරයට (දිශාවට) අංක 2 දිශාවේ සිට අංක 1 දිශාවටත් අංක 1 ප්‍රදේශයේ සිට අංක 6 දිශාවටත් යන ආකාරයටය.
 
කණ්ඩායම් පිටිය ‍අවමය මීටර් 3 ක් පළල වූ නිදහස් කලාපයකින් වටව ඇත. බෝලය පිරිනැමීමෙන් පසු ක්‍රීඩකයන් එයට ඇතුළු වී ක්‍රීඩා කරයි. කණ්ඩායම් පිටියේ හා ප්‍රහාරක කලාපයේ සියළු රේඛා හා සීමා අදාල ප්‍රදේශය තුල ඇඳ ඇති අතර එමනිසා ඒවා අදාල පිටියේ හෝ කොටසේ අංගයක් වේ. බෝලය රේඛාව සමඟ ස්පර්ශ වුව හොත් එම බෝලය ඇතුළත වූ එකක් ලෙස සැලකේ. පැති රේඛාවට ලම්භකව දැලෙහි එක් එක් පැත්තෙහි ඇන්ටනාවක් සවි කර ඇති අතර එය පිටියෙහි පැති සීමාවේ සිරස් දික් කිරීමක් වේ. දැල හරහා යන පන්දුවක් සම්පූර්ණයෙන්ම ඇන්ටනා අතරින් යා යුතු අතර ඒවා ස්පර්ශ නොකළ යුතුය.
 
=== පන්දුව ===
===ක්‍රීඩා රටාව===
=== ලකුණු ගැනීම ===
===ලිබරෝ ක්‍රීඩකයා===
=== නීති වල නව වෙනස්වීම් ===
 
== ක්‍රීඩාවේ ඉරියව් ==
=== පිරිනැමීම ===
[[Imageගොනුව:Volleyball serve.jpg|thumb|right|හිසට ඉහලින් කරන පිරිනැමීම]]
[[Imageගොනුව:Volleyball jump serve.jpg|thumb|උඩපැන කරන පිරිනැමීම]]
 
=== වොලිබෝල් ක්‍රීඩාවේ පහර ===
59 පේළිය:
සෛද්ධාන්තිකට වැලතම් පහර කුසලතාවයේ ක්‍රම දෙකක් පවතී. එනම් අතපහලින් වැලකීම (underarm pass) හෝ තද පහර (bump) හා හිසට උඩින් පහර (overhead pass) පළමු ක්‍රමයේදී අත් දෙක තදින් බැඳ පන්දුව යටිබාහුවට ස්පර්ශ වනසේ පහර දීමද, දෙවන ක්‍රමයේදී හිසට ඉහලින් අත ඔසවා ඇඟිලි වලින් පන්දුව ස්පර්ශ වනසේද පන්දුවට පහර දීම සිදුකරයි.
=== Set ‍(දෙවැනි පහර) ===
[[Imageගොනුව:Volleyball reception.jpg|thumb|කාන්තා ක්‍රීඩිකාවක් පන්දුව සකසයි ]]
දෙවැනි පහර (set) යනු කණ්ඩායමක් විසින් දෙවන වර පන්දුවට පහරදෙන අවස්ථාවයි. මෙහි ප්‍රධාන අභිප්‍රාය වන්නේ ප්‍රතිවිරුද්ධව කණ්ඩායම වෙත වේගවත් පහරක් දීමට හැකිවන සේ පන්දුව ගුවනට යොමු කිරීමයි. කණ්ඩායමක මෙම පහර දෙන්නාට setter කියා හඳුන්වන අතර ඔහු ආක්‍රමණශීලි පහරක් දෙනු ලබන්නේ අනිකුත් කුමන ක්‍රීඩකයාද යන්න තීරණය කරයි.
 
117 පේළිය:
එසේම බිම වැතිරෙමින් පන්දුව රැක ගැනීමද සිදු කරයි. මෙහිදී ඇති විය හැකි ආබාධ අවම කර ගැනීම සඳහා බහු පෙරළීමේ තාක්ෂණය භාවිතා කරයි.
 
== තරග කිරීමේ උපාය මාර්ගයන් ==
 
=== ක්‍රීඩකයන් වර්ගීකරණය ===
 
 
 
=== සැකසුම් ===
වොල්බෝල් ‍ක්‍රීඩාවේ පිළිගත් තරග කිරීමේ අකාරයන් තුනක් ඇත. එනම් “4-2” , “6-2” හා “5-1” වශයෙනි. මෙම සැකසුම් පිළිබඳ තීරණය කරනුයේ පහර දෙන්නාගේ හා නියමිත ස්ථාන ගතවන ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමෙනි.
 
 
177 පේළිය:
[[bg:Волейбол]]
[[bn:ভলিবল]]
[[bo:ཕའི་ཆིའུ་སྤོ་ལོ།]]
[[bs:Odbojka]]
[[ca:Voleibol]]
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි