"රම්බොඩ උමඟ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
(edited with ProveIt)
සුළුNo edit summary
3 පේළිය:
'''රම්බොඩ උමං මාර්ගය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] දිග ම [[උමං මාර්ග|උමං මාර්ගයයි]]. [[ගම්පොළ]] - [[නුවර එළිය]] මහා මාර්ගයේ පිහිටා ඇති මෙය [[රම්බොඩ කපොල්ල|රම්බොඩ කපොල්ලට]] විකල්ප මාර්ගයක් වශයෙන් ඉදි කරන ලද්දකි; 225 m දිගකින් හා 2 m පළලකින් හා ධාවන මං තීරු දෙකකින් සමන්විතය​.<ref>[http://www.rda.gov.lk/supported/photoalbum/ramboda_pass/ramboda_tunnel.html මාර්ග සංවර්ධන අධිකාරිය]</ref> රම්බොඩ කපොල්ල හා [[රම්බොඩ ඇල්ල]] මේ උමං මාර්ගය අසරේ පිහිටා ඇත​.
 
[[මධ්‍යම පළාත|මධ්‍යම පළාතේ]] ගම්පොළ - නුවරඑළිය(B 13)​, ගම්පොළ - [[නාවලපිටිය]](A 5) මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් [[මාර්ග සංවර්ධන අධිකාරිය]] විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක ප්‍රථිඵලයක්ප්‍රතිඵලයක් වශයෙන්, මෙම උමං මාර්ගයේ වැඩ කටයුතු 2006 [[ජූනි]] අරඹන ලද අතර 2008 [[පෙබරවාරි]] වද්දී එහි වැඩ කටයුතු නිම විය​.<ref>[http://www.rda.gov.lk/supported/photoalbum/ramboda_pass/ramboda_tunnel.html මාර්ග සංවර්ධන අධිකාරිය]</ref>
 
2008 පෙබරවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති [[මහින්ද රාජපක්‍ෂ]], විසින් මෙම උමං මාර්ගය විවෘත කරණ ලදී.
මෙම මහ මාර්ග සංවර්ධන​ ව්‍යාපෘතියට, [[ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව|ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව]] හරහා ජපන් රජය විසින් ජපන් යෙන් මිලියන 3,078 ක ( (ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.1 ක ) අරමුදලක් සපයා ඇත​.<ref>[http://www.news.lk/index.php?option=com_content&task=view&id=5019&Itemid=44 ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය​]</ref> උමං මාර්ගය සඳහා පමණක් වැය වූ මුදල රුපියල් කෝටිමිලියන 200 කි.<ref>[http://www.silumina.lk/2008/02/24/_art.asp?fn=aa0802241_01 සිළුමිණ​]</ref>
 
2008 [[මාර්තුපෙබරවාරි]] දෙ23 වන දින මෙම උමං මාර්ගය මහ ජනතාව වෙනුවෙන් විවෘත[[මහින්ද කිරීමටරාජපක්ෂ]] නියමිතජනාධිපතිතුමා ය​අතින් විවෘත කරනු ලැබිණි.
 
 
"https://si.wikipedia.org/wiki/රම්බොඩ_උමඟ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි