"බෙන් කින්ග්ස්ලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Adding category Category:1943 උපත් (using HotCat)
22 පේළිය:
 
බෙන් කින්ග්ස්ලි උපත ලැබුවේ ස්කාබරෝ නුදුරුව පිහිටි පැන්ඩ්ල්බරී වලය.ඔහුගෙ පියා වෛද්ය වරයකු වු අතර මව නිළියක හා නිරූපන ශිල්පියකු වූවාය. කින්ග්ස්ලි ගේ පියා උපත ලබා ඇත්තේ කෙන්යාවේදීය. කින්ග්ස්ලි ගේ මව ගේ පියා රුසියානු හෝ ජර්ම්න් ජාතිකයකු බවට විශ්වාස කෙරේ.කුඩා කල කින්ග්ස්ලි හදී වඩුනේ ස්කාබරෝ වලට නුදුරු සැල්ෆොර්ඩ් වලය. කුඩා කල Manchester Grammar School පාසැලට අතුලත් වු ඔහුගේ පන්තියේ මිතුරා වුයේපසු කාලයකදී ජනප්රිය නළුවෙකු වු Robert Powell ය. University of Salford උසස් අධ්යාපනය ලබාගත් ඔහු තම රඟන ජීවිතිය ආර්ම්ඹ කලේ වේදිකාවෙනි.මේ කාලෙය්දී ඔහු තම නාමය වෙනස් කරගත්තේ ක්ෂේත්රයේ ඉදිරියට යාමට එය බාධාවක් වේ යැයි සිතූ නිසාය.
 
[[Category:1943 උපත්]]
"https://si.wikipedia.org/wiki/බෙන්_කින්ග්ස්ලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි