"මොසැම්බික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Db-g1}}මොසැම්බික්
 
මොසැම්බික් නිල වශයෙන් මොසැම්බික් සමුහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ නැගෙනහිර ඉන්දියානු සාගරය, උතුරැ ටැන්සානියා, වයඹ මලාවි සහ සැම්බියා, බටහිර සිම්බාබ්වේ නිරිත ස්වාසිලන්තය හා දකුණු අප්‍රිකාව වේ. 1498 වස්කෝද ගාමා විසින් මෙය ගවේෂණය කළ අතර 1505 පෘතුගාලයේ දී ජනාවාස විය. මොසැම්බික් 1975 නිදහස් රාජ්‍යයන් වු අතර ටික කලකට පසු මොසැම්බික් සමුහාණ්ඩුව විය. එය 1977 සිට 1992 දක්වා පැවති සිවිල් යුද්ධයක ප්‍රතිඵලයකි. මෙම රට පෘතුගිසින් විසින් නම් කල අතර මුසා ඇල් බින් නම් අරාබි වෙළෙන්දාගේ නම එයට යොදා ඇත. මොසැම්බික් පෘතුගීසි භාෂා ප්‍රජාව රටවල් හා පොදු රාජ්‍ය මණ්ඩලය සහ ප්‍රැන්කෝෂොනෝ නිරික්ෂකයෙක් යන සංගම්වල සාමාජිකයෙකි. මොසැම්බික්හි ජිවිතා‍පේක්ෂා කාලය සහ ළදරැ මරණ අනුපාතය යන දෙකම ලෝකයේ නරකම වන අතර ‍මැලේරියාව මෙයට මුලික හේතුවයි. එහි මානව වර්ධන දර්ශනය ද ලෝකයේ පහලම එකයි.
"https://si.wikipedia.org/wiki/මොසැම්බික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි