"කාබන් ඩයොක්සයිඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Modifying: es:Dióxido de carbono
සුළුNo edit summary
1 පේළිය:
{{mergewith|කාබන්ඩයොක්සයිඩ්}}
{{ශුද්ධ පවිත්‍ර}}
[[ගොනුව:Soda_bubbles_macro.jpg‎ |thumb|සිසිල් බීම බෝතල්වල ඇති කාබන් ඩයොක්සයිඩ් බුබුළු .]]
<!-- PLEASE USE THIS HIDED TEXT FOR A CHEMBOX
කාබන් ඩයොක්සයිඩ්
අයි යූ පී ඒ සී නාමය කාබන් ඩයොක්සයිඩ්
වෙනත් නම් කාබනික් ඇසිඩ් ගෑස් කාබනික් ඇන්හයිඩයිඩ් වියළි අයිස් (ඝන අවස්තාව)
 
ආහාර , තෙල් හා රසායනික කර්මාන්තවල දී කාබන් ඩයොක්සයිඩ් භාවිතා වේ. එය මිලෙන් අඩු හා ගිනි ගන්නා සුළු නොවන නිසා සම්පීඩන වායු අවශ්‍යවන බොහෝ ද්‍රව්‍යයවල දී එය භාවිතා වේ. කාමර උෂ්ණත්වයේ දී හා ලබා ගත හැකි පීඩනයක් වන බාර් 60ක පීඩනයේ දී කාබන් ඩයොක්සයිඩ් වායු සිට ද්‍රව කලාපය දක්වා කලාප පරිවර්තනයක් සිදුවන නිසා අඩංගු භාජනය තුළ උපරිම කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් අඩංගු කළ හැකිවීම ද තවත් හේතුවකි. ජීවිතාරක්ෂණ ජැකට්ටු තුළ ද සම්පීඩිත කාබන්ඩයොක්සයිඩ් පිරවූ කැනිස්ටර ඇත. තවද ඇලුමිනියම් කැප්සියුල , වායු පිස්තෝල , බයිසිකල් ටයර් හුළං ගැසීමට හා සෙලිරට්සර් නිෂ්පාදනයට අවශ්‍ය සම්පීඩිත වායු ලබාදීම සදහා විකුණනු ලබයි. ද්‍රව කාබන් ඩයොක්සයිඩ්හි ක්ෂණික වාෂ්පවීම ගල් අගුරු පතල්වල පිපිරවීම් සදහා භාවිත කෙරේ. අධි සාන්ද්‍ර කාබන් ඩයොක්සයිඩ් කාවා වැනි කෘමීන් විනාශ කිරීමට ද යොදා ගනී.
හඳුනාගැනීමේ ලක්ෂණ
 
කාබන්ඩයොක්සයිඩ් කාබනීකෘත සිසිල් බීම සෑදීමට හා සෝඩා වතුර සෑදීමට යොදා ගනී. බීර හා වයින්වල කාබනීකෘත භාවය ස්වාභාවික පැසවීම තුළින් ලැබුණත් සමහර නිෂ්පාදකයන් ඒවා කෘතීමව කාබනීකරණය සිදු කරයි. 'පොප් රොක්ස්' නමින් හඳුන්වන රස කැවිල්ලක් තුළ 40 බාර් පමණ පීඩන‍යක් යටතේ ඇති කාබන්ඩයොක්සයිඩ් වායුව ඇති අතර මුඛය තුළ දී එය දියවී වායු බුබුළු පිට කරමින් පොප් හඬක් නගයි.
සී ඒ එස් අංකය [124-38-9]
 
පිපුම් කාරක කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරන අතර එමගින් ඇනූ පිටි ගුලි පිපීම සිදුවේ. බේකරි යීස්ට් සීනි පැසවීම තුළින් පිටි ගුලිය තුළ දී කාබන් ඩයොක්සයිඩ් මුදා හරින අතර බේකින් පවුඩර් , බේකින් සෝඩා වැනි රසායනික පිපුම් කාරක රත් කළ විට හෝ අම්ල හමුවේ කාබන් ඩයොක්සයිඩ් පිටකරයි.
පබ් කෙම් 280
 
[[ගොනුව:Carbon Dioxide Laser At The Laser Effects Test Facility.jpg|thumb|කාබන් ඩයොක්සයිඩ් ලේසරයක්]]
අයි ඊ එන් ඊ සී එස් අංකය 204-696-9
 
ජංගම පීඩන උපකරණවල වායුමය පද්ධති සටන් රොබොවරු සඳහා වර්තමානයේ දී බහුලවම භාවිතා වන සම්පීඩිත වායුව කාබන්ඩයොක්සයිඩ්ය.
ආර් ටී ඊ සී එස් අංකය FF6400000
ස්මයිල්ස් C(=O)=O
InChI 1/CO2/c2-1-3
.=K
 
කාබන් ඩයොක්සයිඩ් මගින් ගිනි නිවීම සිදු කළ හැක. විදුලි කාන්දු මගින් සිදුවන ගිනි ගැනීම් නිවීමට සම්පීඩිත ද්‍රව කාබන්ඩයොක්සයිඩ් අඩංගු ගිනි නිවීම් උපකරණ භාවිතා කරයි. වෙල්ඩින් කිරීමේ පරිසරයක් ලෙසද කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරයි. එහිදී උපකරණ මගින් එමගින් ලෝහ ඔක්සිකරණය කිරීම සිදු කරයි. මෝටර්රථ කර්මාන්තයේ දී කාබන් ඩයොක්සයිඩ් පරිසර යටතේ සිදු කරන පෑස්සුම් වෙනත් නිෂ්ක්‍රීය තත්ව යටතේ කරන පෑස්සීම්වලට වඩා භංගුරය. එම පෑස්සුම් කාබනික අම්ලය සෑදීම නිසා කාලයත් සමග නරක් වේ. එය පෑස්සුම් වායුවක් ලෙස යොදාගන්නේ ආගන් , හීලියම් වැනි නිෂ්ක්‍රීය වායු වලට වඩා මිළ අඩු නිසාය.
රසායනික සූත‍්‍රය CO2
 
කාබන් ඩයොක්සයිඩ් බෙහොමයක් ලිපෝෆිල්ක් කාබනික සංයෝග සදහා හොද ද්‍රාවකයක් වන අතර කෝපි වලින් කැෆේන් ඉවත් කිරීමට යොදා ගනී. පළමුව කොළ කෝපි ඇට වතුරෙන් පොගවා අඩි 70 (21m) උස කුළුණක උඩ තබා කු‍ළුණේ පහළින් 930 C පමණ වූ ද්‍රව කාබන් ඩයොක්සයිඩ් යවනු ලැබේ. කෝපිවල ඇති කැෆේන් විවිධ කාබන් ඩයොක්සයිඩ් තුළට අවශෝෂණය වේ.
මවුලික ස්කන්ධය 44.0095(14) g/mol
භෞතික ස්වරූපය අවර්ණ වායු
ඝනත්වය 1,600 g/L, solid; 1.98 g/L, gas
ද්‍රවාංකය −57 °C (216 K) (පීඩනය තුල)
තාපාංකය −78 °C (195 K), (sublimes)
ජල ද්‍රාව්‍යතාව 1.45 g/L
ආම්ලිකතාව 6.35 and 10.33
දුස්ස‍්‍රාවීතාව 0.07 cP at −78 °C
ද්වික ලක්ෂය ශුන්‍යය
ව්‍යුහය
අණුක ව්‍යුහය රේඛීය
සම්බන්ධිත ඔක්සයිඩ කාබන් මොනොක්සයිඩ් කාබන් සබ්ඔක්සයිඩ් ඩයි කාබන්මොනොක්සයිඩ් කාබන් ට‍්‍රයිඔක්සයිඩ්
අතිරේක දත්ත
ව්‍යුහය සහ ගුණ n, εr, etc.
 
ඖෂධ හා රසායනික කර්මාන්තවල අවධානය කාබන් ඩයොක්සයඩ් දෙසට යොමු වීමට පටන් ගන්නේ කාබනික ක්ලෝරයිඩ් වලට අඩු විෂ සහිත ආදේශකයක් ලෙස ක්‍රියා කළ හැකි නිසාය. සමහරක් ඩ්‍රයි ක්ලීනර් කරුවන් මේ හේතුව නිසා කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරයි. (හරිත රසායනය බලන්න)
උෂ්නත්ව හැසිරීම් ඝන ද්‍රව හා වායු ලෙස පාර්ශ්වික හැසිරීම්
වර්ණාවලි දත්ත UV, IR, NMR, MS
 
ශාකවල ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අත්‍යවශ්‍යවේ. වර්තමානයේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශාකවලට අත්‍යවශ්‍ය ප්‍රමාණයට වඩා මදක් වැඩියෙන් ඇත. එමනිසා හරිතාගාර තුළ ශාක වර්ධනය වේගවත් කිරීමට කාබන් ඩයොක්සයිඩ් වැඩි වායු ගෝලීය තත්ව භාවිතා කරයි. ප්‍රභාසංස්ලේෂණය සිදු වීමේදී හරිතාගාරය තුළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු වී ශාක වලට හානිදායක තත්වයක් ඇති විය හැක. කාබන් ඩයොක්සයිඩ්වල අධික සාන්ද්‍රණ සත්ව ජීවිත සඳහා විෂ දායකය. 10,000 ppm (1%) සාන්ද්‍රණයක් පැය කිහිපයක් හරිතාගාරයක් තුළ පවත්වා ගැනීමෙන් එතුළින් සුදු මැස්සන් , මකුළු කීඩෑවන් වැනි කෘමීන් ඉවත් කර ගතහැකි වේ.
විශේෂයෙන් සඳහන් කර නොමැතිනම් දත්ත ලබා දී ඇත්තේ ද්‍රව්‍ය ඒවායේ සම්මත තත්ව යටතේ (සෙල්සියස් 25 පැස්කල් 100) තිබෙන විටය
/-->
 
බල ශක්ති උත්පාදනයෙන් ලැබෙන කාබන් ඩයොක්සයිඩ් පොකුණු තුළට බුබුළනය කර ඇල්ගී ඉන්පසු එම ඇල්ගී ජෛව ඉන්ධන ලෙස භාවිතා කිරීමට යෝජනා වී ඇත. වෛද්‍ය විද්‍යාවේ දී සංශුද්ධ ඔක්සිජන්වලට 5%ක් දක්වා කාබන්ඩයොක්සයිඩ් ‍එකතු කරනු ‍ලැබේ.මෙමගින් හුස්ම ගැනීම අපහසු අවස්ථාවන්හිදී ශ්වසනය උත්තේජනය කර රුධි‍රයෙහි CO2 හා O2 තුල්‍යතාව පවත්වා ගනී.
කාබන් ඩයොක්සයිඩ් යනු ඔක්සිජන් පරමානු දෙකක් කාබන් පරමානුවක් සමග සහසංයුජ බන්ධනයක් මගින් බැඳීමෙන් ඇතිවන රසායනික අනුවකි. සම්මත උෂ්නත්වය හා පීඩනය යටතේ එය වායු අවස්තාවේ පවතී. මෙය වැදගත් හරිතාගාර වායුවක් වන අතර අධෝරක්ත අවශෝෂණය කරන නමුත් දෘෂ්‍ය ආලෝකය මුදා හරියි.
සියලූම ශාක සතුන් දිලීර හා ක්ෂුද්‍ර ජීවීන් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් මුදාහරිති. එය ප‍්‍රභාසංස්ලේෂණය සඳහා ශාක විසින් යොදා ගනියි. එමනිසා මෙය කාබන් චක‍්‍රයේ වැදගත් අංගයකි. ෆොසිල ඉන්ධන දහනයේ අතුරුඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් ඇතිවේ. ගිනිකඳු හා උණුදිය උල්පත් වැනි ප‍්‍රභවයන් හරහා ද කාබන් ඩයොක්සයිඩ් ස්වභාවිකව පිටවේ.
සෙල්සියස් -78 දී කාබන් ඩයොක්සයිඩ් ඝන තත්වයට පත් වන අතර එය වියළි අයිස් ලෙස හැඳින්වේ.
කාබන් ඩයොක්සයිඩ් ආම්ලික ඔක්සයිඩයකි. එය නිල් ලිට්මස් රතු පැහැ ගන්වයි.
 
සාමාන්‍ය කාර්මික ගෑස් ලේසර් වර්ගය කාබන් ඩයොක්සයිඩ් ලේසරයයි.
==රසායනික හා භෞතික ගුණාංග==
 
දො‍ඩම් ලෙළිවල ඇති ලිමොනීන් (limonene) ඔක්සයිඩ් හෝ වෙනත් එපොක්සයිඩ් (epoxide) සමග කාබන් ඩයොක්සයිඩ් බන්ධනය වී බහු අවයවක හෝ ප්ලාස්ටික් සාදයි.
[[File:Carbon dioxide pressure-temperature phase diagram.svg|left|thumb|220px|Carbon dioxide pressure-temperature phase diagram showing the [[triple point]] and [[Critical point (thermodynamics)|critical point]] of carbon dioxide]]
[[File:Dry Ice Pellets Subliming.jpg|thumb|left|220px|Small pellets of dry ice subliming in air.]]
කාබන්ඩයොක්සයිඩ් අවර්ණය. At low concentrations, the gas is odorless. At higher concentrations it has a sharp, acidic odor. It will act as an asphyxiant and an irritant. When inhaled at concentrations much higher than usual atmospheric levels, it can produce a sour taste in the mouth and a stinging sensation in the nose and throat. These effects result from the gas dissolving in the [[mucous membranes]] and [[saliva]], forming a weak solution of [[carbonic acid]]. This sensation can also occur during an attempt to stifle a burp after drinking a [[Carbonation|carbonated beverage]]. Amounts above 5,000 ppm are considered very unhealthy, and those above about 50,000 ppm (equal to 5% by volume) are considered dangerous to animal life.<ref>{{cite web|author=Staff|date= 16 August 2006|url = http://www.cdc.gov/niosh/idlh/124389.html|title = Carbon dioxide: IDLH Documentation|publisher = National Institute for Occupational Safety and Health|accessdate = 2007-07-05}}</ref>
 
වැඩි දියුණු කළ තෙල් ප්‍රතිප්‍රාප්තියේ දී ද කාබන්ඩයොක්යිඩ් යොදා ගනී. එහිදී නිෂ්පාදනය කරන තෙල් ළිං තුළට හෝ ඒ අවටට කාබන් ඩයොක්සයිඩ් ඇතුල් කෙරේ. මෙහිදී කාබන් ඩයොක්සයිඩ් පීඩන කාරකයක් ලෙස ක්‍රියා කරන අතරම පෙළොව යට ඛනිජ තෙ‍ල්වල දියවී ඒවායේ දුස්ස්‍රාවීතාවය අඩුකර පොළොව තුළින් ඉවතට ගන්නා ළිඳ කරා තෙල් වේගයෙන් ගලායාමට සලස්වයි. විශාල තෙල් බිම්වල කාබන්ඩයොක්සයිඩ් ඇතුල් කරන ස්ථානවලට ප්‍රවාහනයට ‍වෙනම පයිප්ප ජාලයක් ඇත.
At [[Standard conditions for temperature and pressure|standard temperature and pressure]], the density of carbon dioxide is around 1.98&nbsp;kg/m<sup>3</sup>, about 1.5 times that of [[Earth's atmosphere|air]]. The carbon dioxide molecule (O=C=O) contains two [[covalent bond|double bonds]] and has a linear shape. It has no electrical [[dipole]], and as it is fully [[Redox|oxidized]], it is moderately [[Chemical reaction|reactive]] and is non-flammable, but will support the combustion of metals such as [[magnesium]].
 
රසායනික කර්මාන්තවල දී යූරියා , බයිකාබනේට හා සෝඩියම් සැලිසිලේට නිෂ්පාදනයට කාබන් ඩයොක්සයිඩ් භාවිතා කෙ‍රේ.
Above -78.51° [[Celsius|C]] or -109.3° [[Fahrenheit|F]], carbon dioxide changes directly from a solid phase to a gaseous phase through [[sublimation (chemistry)|sublimation]], or from gaseous to solid through [[Deposition (chemistry)|deposition]]. Solid carbon dioxide is normally called "[[dry ice]]", a [[generic trademark]]. It was first observed in 1825 by the French chemist [[Charles Thilorier]]. Dry ice is commonly used as a cooling agent, and it is relatively inexpensive. A convenient property for this purpose is that solid carbon dioxide sublimes directly into the gas phase leaving no liquid. It can often be found in grocery stores and laboratories, and it is also used in the shipping industry. The largest non-cooling use for dry ice is [[Dry ice blasting|blast cleaning]].
 
ද්‍රව හා ඝන කාබන්ඩයොක්සයිඩ් වැදගත් ශීත කාරක වේ. විශේෂයෙන් ආහාර කර්මාන්තයේදී අයිස්ක්‍රීම් හා මිදුණු කෑම ප්‍රවාහනයේදී හා ගබඩා කිරීමේදී මේවා වැදගත් වේ. ශීතකරණ උපකරණ භාවිතය ප්‍රායෝගික නොවන අවස්ථාවල දී 'ඩ්‍රයි අයිස්' ලෙස හඳුන්වන කාබන් ඩයොක්සයිඩ් භාවිතා කෙරේ.
Liquid carbon dioxide forms only at [[pressure]]s above 5.1 atm; the [[triple point]] of carbon dioxide is about 518 [[kPa]] at -56.6 °C (See phase diagram, above). The [[Critical point (thermodynamics)|critical point]] is 7.38 MPa at 31.1 °C.<ref>{{cite web|url=http://webbook.nist.gov/cgi/cbook.cgi?ID=C124389&Units=SI&Mask=4#Thermo-Phase|title=Phase change data for Carbon dioxide|publisher=National Institute of Standards and Technology|accessdate=2008-01-21}}</ref>
 
ද්‍රව කාබන්ඩයොක්සයිඩ් (කාර්මික නාමකරණය R 744 / R -744) R -12 සොයා ගැනීමට පෙර ශීතකාරකයක් ලෙස භාවිතා කළ අතර පාරිසරික බලපෑම් නිසා නැවත වරක් භාවිතයට පැමිණීමට ඉඩ ඇත. වැඩි පරිමාමිතික සිසිලන ධාරිතාවක් ඇති මෙහි භෞතික ගුණ සිසිලනයට ශීත කරණයට හා රත් කිරීමේ අවශ්‍යතාවලට යෝග්‍ය වේ. 130 බාර් දක්වා වූ පීඩනවල ක්‍රියාකාරී විය හැකි නිසා කාබන් ඩයොක්සයිඩ් පද්ධතිවලට අධිප්‍රතිරෝධී උපාංග අවශ්‍ය අතර දැනටමත් බොහෝ කොටස් ඒවා නිපදවා ඇත. රථ වාහනවල සියලු ධාවනත්වවලින් 90% කදීම පාහේ එහි වායු සමීකරණය තුළ R - 134a ට වඩා R 744 කාර්යක්ෂමව ක්‍රියා කරයි. එහි පාරිසරික වාසි (GWP 1 ක් විට ඕගේන්වලට හානිදායක නොවීම , විෂ සහිත නො‍වීම , ගිනි නොගැනීම) නිසා දැනට මෝටර්රථ , සුපිරි වෙළඳසැල් , උණුවතුර පයිප්ප වැනි HFC භාවිතා කරන දෑ අනාගතයේ දී කාබන්ඩයොක්සයිඩ් වලින් ප්රතිස්ථාපනය විය හැකිය. කොකා කෝලා ආයතනය කාබන් ඩයොක්සයිඩ් මත පදනම් වූ ශීතකරණ යොදාගන්නා අතර එක්සත් ජනපද හමුදාව කාබන් ඩයොක්සයිඩ් මත පදනම් වී ඇති ශීතකරණ හා උණුසුම් කිරීමේ තාක්ෂණය ගැන උනන්දුවෙන් පසුවෙයි.
An alternative form of solid carbon dioxide, an [[amorphous]] glass-like form, is possible, although not at atmospheric pressure.<ref>{{cite journal|last=Santoro|first=M.|year=2006|title=Amorphous silica-like carbon dioxide|journal=Nature|volume=441|pages=857–860|doi=10.1038/nature04879|pmid=16778885|last2=Gorelli|first2=FA|last3=Bini|first3=R|last4=Ruocco|first4=G|last5=Scandolo|first5=S|last6=Crichton|first6=WA|issue=7095}}</ref> This form of glass, called [[amorphous carbonia|''carbonia'']], was produced by [[supercooling]] heated CO<sub>2</sub> at extreme pressure (40–48 [[GPa]] or about 400,000 atmospheres) in a [[diamond anvil]]. This discovery confirmed the theory that carbon dioxide could exist in a glass state similar to other members of its elemental family, like [[silicon]] ([[silica|silica glass]]) and [[germanium]]. Unlike silica and germania glasses, however, carbonia glass is not stable at normal pressures and reverts back to gas when pressure is released.
</ref>
<references/>
[[Category:රසායන විද්‍යාව]]
 
2007 වසර අවසාන‍යේ දී ලෝක රථ වාහන කර්මාන්තය ඊළඟ පරම්පරාවේ රථ වාහනවල වායු සමීකරණ සඳහා නව ශීතකාරක වායුවක් තීරණයට බලාපොරොත්තුව ඇත. කාබන් ඩයොක්සයිඩ් ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ විකල්පයකි. (සිසිලන යුද්ධය බලන්න).
[[af:Koolstofdioksied]]
 
[[am:ካርቦን ክልቶኦክሳይድ]]
 
[[ar:ثنائي أكسيد الكربون]]
== References ==
[[be:Дыяксід вугляроду]]
http://en.wikipedia.org/wiki/Carbon_dioxide#Uses
[[bg:Въглероден диоксид]]
[[bn:কার্বন ডাই অক্সাইড]]
[[bs:Ugljik dioksid]]
[[ca:Diòxid de carboni]]
[[cs:Oxid uhličitý]]
[[cy:Carbon deuocsid]]
[[da:Kuldioxid]]
[[de:Kohlenstoffdioxid]]
[[el:Διοξείδιο του άνθρακα]]
[[en:Carbon dioxide]]
[[eo:Karbona dioksido]]
[[es:Dióxido de carbono]]
[[et:Süsihappegaas]]
[[eu:Karbono dioxido]]
[[fa:کربن دی‌اکسید]]
[[fi:Hiilidioksidi]]
[[fr:Dioxyde de carbone]]
[[ga:Dé-ocsaíd charbóin]]
[[gl:Dióxido de carbono]]
[[gv:Daa-ocseed charboan]]
[[he:פחמן דו-חמצני]]
[[hi:कार्बन डाईऑक्साइड]]
[[hr:Ugljikov(IV) oksid]]
[[hsb:Wuhlikowy dioksid]]
[[ht:Dyoksid kabòn]]
[[hu:Szén-dioxid]]
[[id:Karbon dioksida]]
[[io:Karbo dioxido]]
[[is:Koltvísýringur]]
[[it:Anidride carbonica]]
[[ja:二酸化炭素]]
[[jbo:tabrelkijno]]
[[kn:ಇಂಗಾಲದ ಡೈಆಕ್ಸೈಡ್]]
[[ko:이산화 탄소]]
[[la:Carbonii dioxidum]]
[[lt:Anglies dioksidas]]
[[lv:Oglekļa dioksīds]]
[[mk:Јаглерод диоксид]]
[[ml:കാർബൺ ഡയോക്സൈഡ്]]
[[mr:कार्बन डायॉक्साइड]]
[[ms:Karbon dioksida]]
[[my:ကာဗွန်ဒိုင်အောက်ဆိုဒ်]]
[[nds:Kohlenstoffdioxid]]
[[nl:Koolstofdioxide]]
[[nn:Karbondioksid]]
[[no:Karbondioksid]]
[[oc:Dioxid de carbòni]]
[[om:Carbon dioxide]]
[[pl:Dwutlenek węgla]]
[[pnb:کاربن ڈائی آکسائڈ]]
[[pt:Dióxido de carbono]]
[[qu:Chimlasay]]
[[ro:Dioxid de carbon]]
[[ru:Оксид углерода(IV)]]
[[sc:Diòssidu de carboniu]]
[[scn:Anidridi carbònica]]
[[sh:Ugljen-dioksid]]
[[simple:Carbon dioxide]]
[[sk:Oxid uhličitý]]
[[sl:Ogljikov dioksid]]
[[sq:Dioksidi i karbonit]]
[[sr:Угљен-диоксид]]
[[stq:Koolestofdioxid]]
[[su:Karbon dioksida]]
[[sv:Koldioxid]]
[[sw:Dioksidi kabonia]]
[[szl:Dwutlynek wůngla]]
[[ta:காபனீரொட்சைட்டு]]
[[te:కార్బన్ డయాక్సైడ్]]
[[th:คาร์บอนไดออกไซด์]]
[[tl:Carbon dioxide]]
[[tr:Karbondioksit]]
[[uk:Діоксид вуглецю]]
[[ur:کاربن دو اکسید]]
[[vi:Cacbon điôxít]]
[[wa:Diyocside di carbone]]
[[yi:קוילן זייערס]]
[[yo:Kárbónì ọlọ́ksíjínìméjì]]
[[zh:二氧化碳]]
[[zh-yue:二氧化碳]]
"https://si.wikipedia.org/wiki/කාබන්_ඩයොක්සයිඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි