"ඇල්ජීරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Adding category Category:අප්‍රිකාව (using HotCat)
21 පේළිය:
 
ඇල්ජිරියා නිල වශයෙන් ඇල්ජිරියා ප්‍රජාතන්ත්‍ර වාදි මහජන සපුහාණ්ඩුව උතුරැ අප්‍රිකානු තුල පිහිටි රටකි. වෙඩිමරේනියන් සාගරය මත පිහිටි විශාලම රට වන අතර සුඩානයට පසු අප්‍රිකාව මත ඇති දෙවන විශාලතම මහාද්වීපයයි. ලෝකයේ පිහිටි එකොලොස්වන රටයි. ඇල්ජිරිය මායිම් වන්නේ ඊසානව ට්‍රනීසියා නැගෙනහිරින් ලිබියා ගිණි‍ෙකානින් නයිජර් සහ දකුණු ගිනිකොනින් මාලි සහ මවුරිටානියා මොරොක්කෝ පාලනය සහිත බටහිර සහරා දකුණු ගිණිකොන බටහිර හා ඊසාන වයඹ මොරොක්කෝ සහ උතුරෙන් පිහිටි මධ්‍යධරණී මුහුදයි. එහි ප්‍රමාණය වර්ග/ කි.මි. 2400000 වන ුතර ජනගහනය 35,700,000 ජනවාරි 2010 ට ගණන් බලා . අගනුවර වන්නේ ඇල්ජිරියාව එක්සත් ජාතීන්ගේ අප්‍රිකානු සංගමය සහ ඔපෙක් හි සාමාජිකයෙකි. එය මැග්රෙබ් සංගමය පිහිටු වීමටද දායක වී ඇත.
 
[[Category:අප්‍රිකාව]]
"https://si.wikipedia.org/wiki/ඇල්ජීරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි