"ආජන්ටිනාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Adding category Category:දකුණ ඇමරිකාව (using HotCat)
31 පේළිය:
 
ආජෙන්ටිනාව නිල වශයෙන් ආවේන්ටිකා සමුහාණ්ඩුව දකුණ ඇමරිකාවේ පිහිටි දෙවන විශාලතම රටයි. එය බ්‍රනෝස් අයර්ස් ස්වරාජ්‍යය හා පලාත් 23 සමන්විතය. එය භූමි ප්‍රමාණයෙන් ලෝකයේ රටවල් අතරින් 8 වන ස්ථානයේ හා ස්පාඤඤ කථාකරන රාජ්‍ය අතර විශාලතම එක වන්නේය. මැක්සිකෝ තොලොම්බියාව හා ස්පාඤ්ඤය වඩා ජනාකීර්ණය. ආජෙන්ටිනාවේ මහාද්වීපිත ප්‍රදේශය බටහිර ඇන්ඩිස් කදු හා නැගෙනහිර අත්ලාන්තික් සාගරය හරහා ඇත. එහි මායිම් උතුරුනැගෙනහිර හා බොල්වියා ඊසාන බ්‍රසීලය හා උරුගුවායි සහ බටහිර හා දකුණු චිලී රාජ්‍ය අතර වේ. ආජෙන්ටිනාව ඇන්ටාක්ටිකාවට අයිතිවාසිකම් ඉල්ලීම 1961 ඇන්ටාක්ටික් ගිවිසුම මගින් අත්හිටුවන ලදී. ආජෙන්ටිකාව ෆ්‍රැන්න්ලන්ඩ් දුපත්, දකුණු ජෝර්ජියාව හා දකුණු සැන්ඩිවේ දුපත් එක්සත් රාජධානිය ඔවුන්ගේ විදේශිය ප්‍රදේශ ලෙස පාලනය කර අයත්ය. ආජෙන්ටිනාව එක්සත් ජාතී් ගේ හා දකුණු ඇමරිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. ආජෙන්ටිනා 20 මුලික ආර්ථිකයේ රටකි.
 
[[Category:දකුණ ඇමරිකාව]]
"https://si.wikipedia.org/wiki/ආජන්ටිනාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි