"ඇල්කේන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
adding inter wiki links
No edit summary
3 පේළිය:
සෑම කාබන් පරමාණුවකම බන්ධන 4ක් තිබිය යුතු වේ( C-C හෝ C-H බන්ධන). එසේම සියළු හයිඩ්‍රජන් පරමාණු කාබන් පරමාණුවකට සම්බන්ධ වී තිබිය යුතු වේ (C-H බන්ධන). එකිනෙකට බැදුනු කාබන් පරමාණු ‍රැසක් කාබන් සැකිල්ලක් හෝ කාබන් දාමයක් ලෙස හැදින්වේ. සාමාන්‍යයෙන් ඇල්කේනයක ප්‍රමාණය එහි කාබන් පරමාණු ගණනින් දක්වයි (උදා: C2-ඇල්කේන)
 
"R" මගින් දක්වන ඇල්කයිල් ඛාණ්ඩ පැති දාම හෝ ක්‍රියාකාරී ඛාණ්ඩ වන අතර, ඇල්කේන මෙන්ම කාබන් සහ හයිඩ්‍රජන් තනි බන්ධන වලින් සමන්විත වේ. උදාහරණ ලෙස මෙතිල් හෝ එතිල් ඛාණ්ඩ ගත හැකිය.
 
සරලම ඇල්කේනය මෙතේන් (C4) වේ. ඇල්කේනයක තිබිය යුතු කාබන් පරමාණු ගණනෙහි සීමාවක් නැත. නමුත් ඒවා අනිවාර්‍යයෙන් චක්‍රිය නොවන, සන්තෘප්ත හයිඩ්‍රොකාබන විය යුතුය . සන්තෘප්ත මේද හා තෙල්, කාබන් දාමයේ කාබන් පරමාණු 10 ට වඩා ඇති ඇල්කේන වලට උදාහරණ වේ.
 
ඇල්කේන ජෛවීය වශයෙන් එතරම් ප්‍රතික්‍රියාශීලී නොවේ. ජෛවීය වශයෙන් සක්‍රිය වූ ක්‍රියාකාරී ඛාණ්ඩ සම්බන්ධ වන වෘක්ශයක් ලෙස ඇල්කේන ගත හැක.
 
 
 
 
#REDIRECT [[]
[[ar:ألكان]]
[[az:Alkan]]
"https://si.wikipedia.org/wiki/ඇල්කේන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි