"විකිපීඩියා:Requests for adminship/තඹරු විජේසේකර 2" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
52 පේළිය:
:::අහෝ! නැත. එම විකිය වනාහි ඊටත් වඩා දින ගණනක සිට පැවැත එන්නකි. එහි වූ තේමාව(theme) මරු කිරීමේදී කොටින් මැ කියතොත් LocalSettings.phpය සංස්කරණය කිරීමේදී භාවිතා කළ සංස්කාරකයේ(text editor) වැරැද්දක් කරණකොට නැවත ඇරඹුමේ සිට ස්ථාපනය කිරීමට සිදුවිණි. ඒ කරණ කොට නව ගිණුම් සාදන්නට ලියාපදිංචිත පරිශීලකයන්ට සිදුවීමෙන් ඔබ කී සේ දින ගණන ද බාලවී ඇත. එපමණක් ද නොව පෙර ස්ථාපිත අවස්ථාවේ මෑත වෙනස්වීම් බැලුමට යම් අයෙකු වාසනාවන්ත වී නම් (අනංගයා දකින්නට ඇත) හේ මාගේ පලපුරුද්ද ගැන හොඳින් වටහාගනු නොඅනුමාන යැ.
: 2. To [[පරිශීලක:Lee]]---Could you please acknowledge the candidate's claim "සිංහල විකිපීඩියාවේ ලෝගෝව ස‍්වදේශිකරණයට එකල සිටි එකම පරිපාලකවරයා වූ Lee දිරිගන්වමින් හා අයුතු ලිපි මැකුමට පරිපාලකවරුනට සහාය වෙමින් ද මෙතෙක් කාලයක් අමිල මෙහෙයක් කළ මා.. ".
 
*'''Additional optional question from [[User:සමන්]]'''
What do you going to do with images (which are missing copyright info) in si wiki? (I'm waiting...)
 
=====Support=====