"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
112.135.19.73 මගින් සිදුකල 139187 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
No edit summary
1 පේළිය:
සිංහලක්‍රිස්තියානි සාහිත්‍ය වංශ කථාවේ අගග්‍රණ්‍ය ස්ථානීය අගයක් හිමිකරගනු ලබන [[ඩබ්ලිව්. ඒ. සිල්වා]] සූරීන්ගේ සම්පූර්ණ නාමය '''වැල්ලවත්තආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා''' ‍වේ. 1890 වර්ෂයේ ජනවාරි මස 16වෙනි දින [[කොළඹ]] [[වැල්ලවත්ත]] ප්‍රදේශයේ උපත ලද මෙතුමා සිය 17වැනි වියේදී තම ප්‍රථම [[නවකතා]]ව වන "[[සිරියලතා]]" රචනා කරන ලදී.
ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා පාඨකයන් අතර වඩාත් ප්ර කට ව සිටිනුයේ නවකතාකරුවකු වශයෙනි.එහෙත් සිංහල කෙටිකතාව ජනප්රිාය කර‍වීමෙහිලා මෙතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතු ය. ලේඛකයකු වීමට අමතරව,සිල්වා මහතා පුවත්පත් කතුවරයෙක් හා සගරා සංස්කාරකවරයෙක් ද විය. 1890 ජනවාරි මස 16 වන දින කොළඹ වැල්ලවත්තේ දී උපත ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා සිප්සතර හැදෑරුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි.ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ මෙතුමා රැකියාවේ නිරත වන අතරවාරයේ ම ප්රාිචීන භාෂා ශාස්ත්ර අධ්ය යනයෙහි ද නිරත විය.
සිරියාලතා හෙවත් අනාථ තරුණිය සිල්වා මහතාගේ ප්ර ථම නවකතාව වන අතර, ඔහු එය රචනා කළේ දාහත් වන වියේ දී ය. ඉන් පසු තවදුරටත් සංස්කරණය වීම අවශ්‍ය වේ.
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි