"ඩබ්ලිව්.ඒ. සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ඩබ්ලිව්. ඒ. සිල්වා යන්න ඩබ්ලිව්.ඒ. සිල්වා වෙත ගෙන යන ලදි: නිවැරදි නමට
No edit summary
1 පේළිය:
{{mergewith|ඩබ්ලිව්.ඒ. සිල්වා}}
{{වැඩිදියුණු කළයුතු}}
 
සිංහල සාහිත්‍ය වංශ කථාවේ අගග්‍රණ්‍ය ස්ථානීය අගයක් හිමිකරගනු ලබන [[ඩබ්ලිව්. ඒ. සිල්වා]] සූරීන්ගේ සම්පූර්ණ නාමය '''වැල්ලවත්තආරච්ච්ගේ ඒබ්‍රහම් සිල්වා''' ‍වේ. 1890 වර්ෂයේ ජනවාරි මස 16වෙනි දින [[කොළඹ]] [[වැල්ලවත්ත]] ප්‍රදේශයේ උපත ලද මෙතුමා සිය 17වැනි වියේදී තම ප්‍රථම [[නවකතා]]ව වන "[[සිරියලතා]]" රචනා කරන ලදී.
ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා පාඨකයන් අතර වඩාත් ප්ර කට ව සිටිනුයේ නවකතාකරුවකු වශයෙනි.එහෙත් සිංහල කෙටිකතාව ජනප්රිාය කර‍වීමෙහිලා මෙතුමාගෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතු ය. ලේඛකයකු වීමට අමතරව,සිල්වා මහතා පුවත්පත් කතුවරයෙක් හා සගරා සංස්කාරකවරයෙක් ද විය. 1890 ජනවාරි මස 16 වන දින කොළඹ වැල්ලවත්තේ දී උපත ලද ඩබ්ලිව්.ඒ.සිල්වා මහතා සිප්සතර හැදෑරුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙනි.ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ මෙතුමා රැකියාවේ නිරත වන අතරවාරයේ ම ප්රාිචීන භාෂා ශාස්ත්ර අධ්ය යනයෙහි ද නිරත විය.
සිරියාලතා හෙවත් අනාථ තරුණිය සිල්වා මහතාගේ ප්ර ථම නවකතාව වන අතර, ඔහු එය රචනා කළේ දාහත් වන වියේ දී ය. ඉන් පසු තවදුරටත් සංස්කරණය වීම අවශ්‍ය වේ.
 
තවදුරටත් සංස්කරණය වීම අවශ්‍ය වේ.
 
==ප්‍රකාශන==
"https://si.wikipedia.org/wiki/ඩබ්ලිව්.ඒ._සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි