"අභ්‍යාවකාශ තරගය - සංවිධානය, අරමුදල් සහ ආර්ථික බලපෑම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
8 පේළිය:
 
සෝවියට් දේශය ක්‍රියාත්මකවුයේ ආර්ථික වාසියක් ද ඇති වය. ඇමරිකානු ආර්ථික ය ලොව පළමු තැන ගත් අතර සෝවියට් ආර්ථිකයට හිමිවුයේ දෙවෙනි ස්ථානනයි. අභ්‍යවකාශ තරගය සදහා වැය වුනු විශාල ආර්තික පිරිවැයද 1970 අගභාගය සහ 1980 අතර ඇති වූ ‍සෝවියට් ආර්ථිකයේ බිද වැටීමට දායක වූ බවත් ආර්ථිකය බිද වැටීමට එක් හේතුවක් බවත් ඇතැමි නිරීක්ෂකයින් විසින් පෙන්වා දෙන ලදි.
 
[[Category:අභ්‍යවකාශ විද්‍යාව]]