"වෙදනලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
[[ගොනුව:Stethoscope-2.jpg‎ |thumb|නූතන වෙදනලාව]]
 
'''වෙදනලාව''' යනු (EN=Stethoscope) ධ්වනික වෛද්‍ය උපකරණයක්වන අතර එය මිනිසුන්ගේ හෝ සත්වයන්ගේ සිරුර අභ්‍යන්තරයෙහි ඇති වන්න‍ා වූ නොයෙකුත් ශබ්දයන් ශ්‍රවණය කිරීම සදහා භාවිතා කරනු ලබයි. මෙය බොහෝ අවස්ථාවල දී හෘද ස්පන්දනයේ දී ඇති වන ශබ්ද සහ ශ්වසනයේදී ඇතිවන ශබ්ද ශ්‍රවණය කිරීම සදහා භාවිතා කරනු ලබයි. තවද එය බඩවැල්වල ඇතිවන ශබ්ද සහ ධමනි හා ශිරා තුළින් රුධිරය ගමන් කිරීමේදී ඇති වන ශබ්ද ශ්‍රවණය සදහා ද යොදා ගනී. දුලබ වශයෙන් භාවිතාවන කාර්මික වෙදනලාවක් මගින් ‍යන්ත්‍රෝපකරණවල අභ්‍යන්තරයෙහි ඇතිවන ශබ්ද ශ්‍රවණය සදහා භාවිතා කරනු ලබයි. උදාහරණ - අභ්‍යන්තර කොටස්වලින් නිකුත් කරන ශබ්දවලට සවන් දීමෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන එන්ජිමක් හදුනාගත හැකිය. එය විද්‍යාත්මක අවශ්‍යතාවයන් සදහා රක්තකයන්රික්තකයන් තුළ කාන්දුවීම් පරීක්ෂා කිරීම සදහා ද යොදා ගනී.
 
== වෙදනලා වර්ග ==
"https://si.wikipedia.org/wiki/වෙදනලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි