"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:දර්ශනවාදීන් නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
21 පේළිය:
|}
 
මොහු ක්‍රි.පූ. 424 - ක්‍රි.පූ. 347 අතර ජිවත් වූ ග්‍රීක දර්ශනවාදියෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ සොක්‍රටීස්ය[[සොක්‍රටීස්]]ය. [[ඇරිස්ටෝටල්]] ඔහුගේ ශිෂ්‍යයා විය. මොහු බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ පුරෝගාමියා විය. ප්ලේටෝගේ දර්ශනයට වඩාත් ඉවහල් වුයේ ඔහුගේ ගුරුවරයාට සිදු වූ අසාධාරණ මරණය පිළිබද සිතීමය. බටහිර සංස්කෘතිය හා සබැඳි දර්ශනවාදී පදනම දමනු ලැබුවේ මොහුය. මොහු ගණිතඥයකුද විය දර්ශනවාදි දෙබස් ලිවීමෙහි ද හේ දක්ෂයෙක් විය. ඇතන්ස් හි ඇකඩමිය මොහුගේ නිර්මාණයකි.
මොහුගේ හසල බුද්ධිය ඔහු ලියූ ලිපි, දෙබස් කථිකාවලින් මනාව පිළිබිඹු වෙයි. ඔහු ඇකඩමියේ කළ දේශනතුල අඩංගු විෂය පථය ඉතා පුළුල් විය. එහි දර්ශනය, තර්කණය, තපාය හා ගණිතය ඇතුලත් විය ඔහු 'ප්ලේටෝවාදය' නම් ගුරු කුලයට අයත් විය.
 
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි