"රම්බොඩ උමඟ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රම්බඩ උමඟ යන්න රම්බොඩ උමඟ වෙත ගෙන යන ලදි: නිවැරදි වහර
No edit summary
1 පේළිය:
[[Image:Ramboda Umaga.JPG|thumb|රම්බඩරම්බොඩ උමඟේ පිවිසුම් කොනක්|350px]]
 
මීටර් 225 ක දිගකින්ද සහ මීටර් 7 පළලකින්ද යුත් මෙම උමං මාර්ගය දැනට ශ්‍රී ලංකාවේ ඇති දිගම උමං මාර්ගයයි. 2003 වසරේ දී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. තවද '''රම්බඩරම්බොඩ උමඟ''' 2008 [[පෙබරවාරි]] මස 24 වැනිදා ජනාධිපති අතිගරු [[මහින්ද රාජපක්‍ෂ]] මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරණ ලද්දකි. . [[ගම්පොළ]] හා [[නුවරඑළිය]] ප‍්‍රධාන නගර යා කෙරෙමින් ඉදි කර ඇති මෙම උමං මාර්ගය සඳහා [[ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව|ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුවෙන්]] [[යෙන්]] මිලියන 3078 ක් ආධාර වශයෙන් ලබා දී ඇත. මේ සඳහා රුපියල් කෝටි 200 ක් වැය වූ බව සඳහන් වේ.
 
[[Image:රම්බඩ උමඟ1.jpg|රම්බඩරම්බොඩ උමඟ ඇතුළත රූපයක්]]
 
[[Category:උමං මාර්ග]]
"https://si.wikipedia.org/wiki/රම්බොඩ_උමඟ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි