"රම්බොඩ උමඟ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:උමං මාර්ග නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
1 පේළිය:
[[Image:රම්බඩ උමඟ2.jpg|රම්බඩ උමඟේ පිවිසුම් කොනක්]]
 
මීටර් 225 ක දිගකින්ද සහ මීටර් 7 පළලකින්ද යුත් මෙම උමං මාර්ගය දැනට ශ්‍රී ලංකාවේ ඇති දිගම උමං මාර්ගයයි. 2003 වසරේ දී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. තවද '''රම්බඩ උමඟ''' 2008 [[පෙබරවාරි]] මස 24 වැනිදා ජනාධිපති අතිගරු [[මහින්ද රාජපක්‍ෂ]] මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරණ ලද්දකි. . [[ගම්පොළ]] හා [[නුවරඑළිය]] ප‍්‍රධාන නගර යා කෙරෙමින් ඉදි කර ඇති මෙම උමං මාර්ගය සඳහා [[ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව|ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුවෙන්]] [[යෙන්]] මිලියන 3078 ක් ආධාර වශයෙන් ලබා දී ඇත. මේ සඳහා රුපියල් කෝටි 200 ක් වැය වූ බව සඳහන් වේ.
ශී‍්‍ර ලංකාවේ විශාලම උමං මාර්ගය වන “රම්බඩ උමඟ” 2008 ෙපබරවාරි මස 24 වැනිදා ජනාධිපත අතිගරැි මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරණලදි. මීටර් 225 ක දිගකින් යුත් මෙම උමං මාර්ගය දැණට ශී‍්‍ර ලංකාවේ ඇති දිගම උමං මාර්ගයයි
 
[[Image:රම්බඩ උමඟ1.jpg|රම්බඩ උමඟ ඇතුළත රූපයක්]]
 
[[Category:උමං මාර්ග]]
 
==මූලාශ්‍ර==
*http://www.silumina.lk/2008/02/24/_art.asp?fn=aa0802241_01
"https://si.wikipedia.org/wiki/රම්බොඩ_උමඟ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි