"මීකිරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මී කිරි නම් වේ. එල කිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්‍රචලිත නමුත් ශ්‍රී ලංකාව තුල එතරම් ජනප්‍රිය නැත.
 
==පෝෂණ දත්ත==
'''කිරිවල සංඝටක''', per 100 grams
{| class="wikitable" style="text-align:center"
|-
! Constituents
! unit
! එළ කිරි
! එළු කිරි
! බැටළු කිරි
! මී කිරි
|-
| වතුර
| g
| 87.8
| 88.9
| 83.0
| 81.1
|-
| ප්‍රෝටීන්
| g
| 3.2
| 3.1
| 5.4
| 4.5
|-
| මේද
| g
| 3.9
| 3.5
| 6.0
| 8.0
|-
| Carbohydrate
| g
| 4.8
| 4.4
| 5.1
| 4.9
|-
| ශක්තිය
| kcal
| 66
| 60
| 95
| 110
|-
|
| kJ
| 275
| 253
| 396
| 463
|-
| ලැක්ටෝස්
| g
| 4.8
| 4.4
| 5.1
| 4.9
|-
| මේද අම්ල:
|-
| සංතෘප්ත
| g
| 2.4
| 2.3
| 3.8
| 4.2
|-
| ඒක-අසංතෘප්ත
| g
| 1.1
| 0.8
| 1.5
| 1.7
|-
| බහු-අසංතෘප්ත
| g
| 0.1
| 0.1
| 0.3
| 0.2
|-
| කො‍ලෙස්ටෙරෝල්
| mg
| 14
| 10
| 11
| 8
|-
| Calcium
| iu
| 120<!--don't know what jgj was supposed to be here-->
| 100
| 170
| 195
|}
 
 
==මුදවාපු මී කිරි==
[[ගොනුව:Buffalo curd.jpg|300පික්|right]]
මී කිරි ,ශ්‍රි ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. මෙම කිරි ආහාරය පෝෂ්‍ය පදාර්ථ රැසකින් යුක්ත වූවකි.
 
==නිපදවීම==
 
 
==බාහිර සබැඳි==
[[Category:කිරි]]
[http://www.buffalomilk.co.uk/id20.htm BUFFALO MILK from Britain]
 
[[Category:ආහාරයට ගන්නා සත්ත්‍ව කිරි]]
[[en:Buffalo curd]]
"https://si.wikipedia.org/wiki/මීකිරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි