"හැරිස් අනුකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: pl:Macierz Harrisa
7 පේළිය:
හැරිස් අනුකෘතිය හෝ ඉන්චෙස්ටර් ශ්රේණීකරණ රූප සටහන යනු පුරා විද්යාත්මක සන්දර්භවල තාවකාලික අනුපිළිවෙල නිර්ණය කිරීමට යොදා ගන්නා මෙවලමක් වන අතර එමනිසා එමඟින් පුරා විද්යාත්මක වැඩ බිමක වූ වියළි ප්රදේශයක් මත අවසාදනය වීමේ අනුක්රමණය නිර්ණය කළ හැක. අනුකෘති මඟින් නිරීක්ෂණය කළ හැකි භූ ස්ථරික ඒකක හෝ සන්දර්භවල සාපේක්ෂ පිහිටීම හා භූ ස්ථරීය ස්පර්ශය පෙන්නුම් කරයි. අනුකෘතිය එංගලන්තයේ ඉන්චෙස්ටර්හි දී Dr. එඩ්වර්ඩ් සෙසිල් හැරිස් විසින් 1970 දශකයේ මුල් භාගයේ දී නිර්මාණය කරන ලදී.
 
[[en:Harris matrix]]
 
[[pl:Macierz Harrisa]]
 
 
 
 
 
 
 
[[en:Harris_matrix]]
"https://si.wikipedia.org/wiki/හැරිස්_අනුකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි