"මානව කායවිච්ඡේදවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (r2.7.1) (robot Adding: hu:Anthropotomia)
No edit summary
සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුන්, දන්ත වෛද්‍ය වරුන්වෛද්‍යවරුන්, භෞත චිකිත්සක හෙදියන් ,අනුපුරක වෛද්‍ය විකිරන වේදීන්විකිරණවේදීන්, කලාකරුවන් සමහර ජීව විද්‍යා අංශ වල යෙදෙන සිසුන් දල කායවිච්ජේද විද්‍යා ආකෘති, ඇටසැකිලි, පොත් පින්තූර පොටෝ, දේශණ, පන්ති මගින් ඉගෙන ගනිති. අන්වීක්ෂ කායවිච්ජේද විද්‍යාව හෙවත් පටක විද්‍යාව ප්‍රයෝගිකව අන්වීක්ෂ වලින් කලින් සාදා ගත් පටක නිරීක්ෂණය කර දැනුම ලබාගනිති. ඊට අමතරව වෛද්‍ය හා දන්ත සිසුන් මෘත ශරීර කපා, නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම ලබාගනිති. සෑම වෛද්‍ය වරයෙක්මවෛද්‍යවරයෙක්ම කායවිච්ජේදනය පිළිබද තමන්ම හවුල් වී (ඉහත ක්‍රියාකාරකම් වල) දැනුමක් ලබාතිබිය යුතුය. විශේසයෙන් ශල්‍ය වෛද්‍ය වරුන්වෛද්‍යවරුන් විකිරණ වේද පටක ව්‍යාධි වේදය ආදි විශේෂිත රෝග නිර්ණය කිරීමේ අංශ වල නියැලුන වෛද්‍ය වරුන්ටවෛද්‍යවරුන්ට මේ දැනුම අනිවාර්යය වේ. මානව කාය විච්චේද විද්‍යාව, කායික විද්‍යාව, සහ ජීව රසායනය අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය විද්‍යාවන් වේ. වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේදී උගන්වයි. කායවිවච්ජේද විද්‍යාව ශරීරයේ ඇති ස්ථාන අනුව හෝ පද්ධති අනුව උගන්වයි. එනම් ශරීර පෙදෙස් වු හිස, පපුව ආදි ලෙස හෝ ස්නායු, ශ්වසන පද්ධතිය ලෙසය. කා‍ය විවච්ජේද විද්‍යාවට ඇති ප්‍රධානතම පොත නම් ග්‍රේ ගේ කායවිවච්ජේද විද්‍යාව එය පද්ධති මට්ටමින් හා ප්‍රදේශ මට්ටමින් නවතම ඉගැන්වීමේ ක්‍රම මගින් නවීකරණය කර ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/137191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි