"ඡායාරූප එකතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: cs, de, es, fr, ja, pt, ru
4 පේළිය:
ඡායාරූපකරුවෙකු ගේ සේවය ලබා ගනු වෙනුවට ඡායාරූප එකතුවකින් ඡායාරූප ලබා ගන්නා පාරිභෝගිකයෙකුහට කාලය සහ මුදල් ඉතිරි කර ගත හැකි නමුදු ඇතැම් විට ඒ වෙනුවට නිර්මාණාත්මක පාලන හැකියාව ඔහුට අහිමි විය හැක. මෙවැනි ඡායාරූප එකතු අන්තර්ජාල දත්ත බැංකු තුළ නිරූපණය විය හැකි අතර අවශ්‍ය පරිදි ඡායාරූප තෝරාගෙන අන්තර්ජාලය ඔස්සේම ඒවා මිළදී ගැනීමේ හැකියාව ද පවතී. එවිට මෙම ඡායාරූප බාගත කර ගැනීම හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා ගැනීම සිදු කළ හැක.
 
ඡායාරූප එකතුවක් ඡායාරූප ලේඛණාගාරයක්, ඡායාරූප පුස්තකාලයක් හෝ ඡායාරූප බැංකුවක් ලෙස ද හැඳින්විය හැක. කෙසේ නමුත් වර්තමානයේ දී ඡායාරූප එකතු පාලනය කරන්නන් සිය එකතු තුළට නිශ්චල ඡායාරූප වීඩියෝ ක්ලිප සහ චිත්‍ර නිර්මාණ අන්තර්ගත කර ඇති හෙයින් පවතින ශබ්ද මාලාව අනුව ඒවා හැඳින්වීම සඳහා නිරවද්‍ය යෙදුමක් සැපයීම අපහසු වේ.
 
 
 
[[cs:Fotobanka]]
[[de:Stockfotografie]]
[[en:Stock photography]]
[[es:Fotografía de stock]]
[[fr:Banque d'images]]
[[ja:ストック写真]]
[[pt:Banco de imagens]]
[[ru:Стоковая фотография]]
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_එකතු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි