"ඊජිප්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
remove delete tab & added infobox
No edit summary
107 පේළිය:
 
 
ඊජීප්තුව නිල වශයෙන් ඊජීප්තු අරාබි සමූහාණ්ඩුව උතුරැ අප්‍රිකානු රටකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපිත රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශ‍ය අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගග” ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1010000 (390.000 5q mi) නි. ඊජීප්තුව මධ්‍යධරනී මුහුද උතුරට, ගාසා තීරය සහ ඊසාන වයඹ ඊස්රායල්, නැගෙනහිර රතු මුහුද, දකුණු සුඩාන් සහ බටහිර ලිබියා බටහිරට සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජන ගහනය වන මිලියන 77.4 නයිල් ගග අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහාරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයන් ජනයා බොහෝ අඩු ප්‍රදේශයි. ඊජීප්තුවත් වැඩි කොටසත් නාගරික ප්‍රදේශවල සිටින අතර අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ නයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගර, නයිල්, ඩෙල්මාව තුළ ජීවත් වෙයි.
 
 
 
==මූලාශ්‍ර==
<references/>
"https://si.wikipedia.org/wiki/ඊජිප්තුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි