"වොස්ටොක් 1" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
201 පේළිය:
*'''වේලාව 01.25 '''
වොස්ටොක් 1 , ප්‍රතිදහනය සිදුවියයුතු උසට පැමින ඇත.අප්‍රිකාවේ බටහිර වෙරලේ ඇන්ගෝලාවට ඉහලදී ප්‍රතිදහනය ආරම්භ වී තත්පර 42 තුල අවසන් වේ.මෙය සොවියට් දේශයේ සැලසුම් කරන ලද ගොඩබසින ස්ථානයට කි.මි 8000 දුරිනි.
 
*'''වේලාව 01.25 තො 01.35 '''
ප්‍රතිදහනයට තත්පර 10 පසු වොස්ටොක් 1 හි සේවා මොඩියුලය නැවත පැමිනීමෙ මොඩියුලයෙන් වෙන්කිරීමට ස්ව්යංක්‍රීය නියොග නිකුත් කරයි. නමුත් වයර් හනස්සක කොටසක් වෙන් නොවී , මෙ කොටස් දෙක තවත් මිනිත්තු 10 ක් අන්වශ්ය ලෙස සම්බන්ධව පවතී. යානය බටහිර අප්‍රිකානු වෙරළ පසුකරමින් [[ඊජිප්තුව]] දෙසට ගමන් කරයි.
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/වොස්ටොක්_1" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි