"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
25 පේළිය:
 
'''
1952 ජනවාරි 17 වන දින ශ්‍රී ලංකාව මූල්‍යමූල්‍යය අරමුදලේ සාමාජිකත්වය ලබාගත් අතර ශ්‍රී ලංකාවට වෙන්කර දෙන ලද දායකත්වය ආරම්භයේදී ඇමරිකානු ඩොලර් දශලක්ෂ 45 කි. 1960 න් පසු ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ හිඟයන්ට මුහුණ දුන් නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනී මට යොමු විය.
 
ශ්‍රී ලංකාව පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගෙන ඇත්තේ 1977 වර්ෂයේදීය. එය ඇමරිකාණු ඩොලර් මිලියන 133.6 ක සමස්ථ ණය පහසුකමකි. ඉන්පසුව 1979,1980,1981,1982,1983,1988,1989, යන වර්ෂවලදී ද ණය මුදල් ලබාලෙන තිබේ. මේ වර්ෂ අතරින් වැඩිම ණය මුදල ලබාගෙන තිඛෙන්නේ 1981 දී ය. පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ විවිධ අවස්ථා වලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගෙන ඇති ණය පිළිබඳ විස්තරයකි.
92 පේළිය:
 
මෙම ණය සැමවිටම ලංකාව ලබාගෙන ඇත්ේත් විවිධ කොන්දේසි වලට යටත්වය. මෙම කොන්දේසි වලට අනුකූලව කටයුතු නොකරන සෑම අවස්ථාවකදීම ඉතිරි වාරික මුදල් ලබාදීම අත්හිටවනු ලැබේ. මෙම ලබාගන්නා මුදල් වැය කරන ආකාරය හා රජයේ ආර්ථීක ක්‍රියා පිළිවෙත අධීක‍ෂණය කිරීම නිරන්තරයෙන් සිදු වේ.
 
 
 
==2009 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ණය ලබා ගැනීමට හේතු වූ පසුබිම==
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_මූල්‍ය_අරමුදල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි