"ගංගොඩවිල සෝම හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:භික්‍ෂූන් නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
No edit summary
30 පේළිය:
}}
 
'''ගංගොඩවිල සෝම හිමියෝ''' ([[24 අප්‍රේල්]] [[1948]] - [[ 12 දෙසැම්බර්]] [[ 2003]]) ලාංකීය බුදු සසුනේ පැවිදි බව ලැබූ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකි. භික්ෂු සම්ප්‍රදාය අනුව උන් වහන්සේ උපන් ග්‍රාමය වන "ගංගොඩවිල" නම උන් වහන්සේගේ නාමය මුලට යොදාගෙන ඇත. තම ගුරු පියාණන් වූ අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ අඩිපාරේ යමින් බුද්ධ ශාසනයට සහ සිංහල බෞද්ධයන්ට උන් වහන්සේ මහත් සේවාවක් ඉටුකළහ.
 
සෝම තෙරුන්ගේ අකල් අපවත් වීම අදටත් මත භේදවලට තුඩුදෙන කරුණක් වී තිබේ.
"https://si.wikipedia.org/wiki/ගංගොඩවිල_සෝම_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි