"විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

edit
(edit)
(edit)
 
{{කෙටි මග|WP:AUTOCONFIRM}}
සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් <tt>'ස්වයං-චිරස්ථිත'</tt> යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්‍රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 කික් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. However, users editing through the [[Tor (anonymity network)|Tor]] network are subjected to stricter autoconfirmed thresholds: 90 days and 100 edits.
 
Autoconfirmed status is required to [[Help:Page move|move pages]], edit [[Wikipedia:Protection policy|semi-protected pages]], and [[Wikipedia:Upload|upload files]] or upload a new version of an existing file. Autoconfirmed users are no longer required to enter a [[CAPTCHA]] for most events. Autoconfirmed users may mark pages created by others as [[Wikipedia:New pages patrol/patrolled pages|patrolled]] in [[Special:NewPages]] and save [[WP:Books|books]] to the wiki. In addition, the [[Wikipedia:Edit filter|Edit filter]] has a number of warning settings that only affect editors who are not autoconfirmed.

සංස්කරණ

8

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/135632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි