"ඕම් නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු අකුරු වැරදියි
1 පේළිය:
{{ශුද්ධපවිත්‍ර}}
V වෝල්ටීයතා සැපයුමක් හා සම්බන්ධ කළ R ප්රතිරොධයක්ප්‍රතිරෝධයක් තුළින් I විද්යුත් ධාරාවක් ගලායන විට , මෙම රාශීන් තුන ඕම් නියමයට අනුකූල වේ. V = IR
 
ඕම් නියමය විද්යුත් පරිපථ සඳහා යෙදෙන අතර එහි සඳහන් වන්නේ සන්නායක ලක්ෂ්යලක්ෂ්‍ය දෙකක් අතර ගලා යන ධාරාව එම ලක්ෂයලක්ෂ්‍ය දෙක හරහා වූ විභව වෙනසට ( විභව බැස්ම හෝ විභවය ) අනුලෝමය සමානුපාතික වන අතර ඒවා අතර ප්රතිරෝධයටප්‍රතිරෝධයට ප්රතිලෝමවප්‍රතිලෝමව සමානුපාතික වන බවයි.
 
මෙම සම්බන්ධතාවය නිරූපණය කරන ගණිතමය සමීකරණය වනුයේ
 
V=IR
 
මෙහි I යනු ඇම්පියර්්රවලින්ඇම්පියර්වලින් ධාරාව ද V යනු වෝල්ට් වලින් ලක්ෂ්යලක්ෂ්‍ය දෙක අතර විභව වෙනස ද R යනු ඕම් වලින් මනිනු ලබන ‘ප්රතිරෝධය’‘ප්‍රතිරෝධය’ යැයි හැදින්වෙන පරිපථ පරාමිතයක් ද වේ. විභව වෙනසට විභව බැස්ම යැයි ද කියනු ලබන අතර සමහර විට එය V වෙනුවට V , E or emf (විද්යුත්විද්‍යුත් ගාමක බලය) මගින් දක්වයි.
 
1827 දී විවිධාකාර දිගින් යුත් කම්බි අඩංගු සරල විදුලි පරිපථ හරහා වූ ධාරාව හා යෙදු වෝල්ටීයතාවයෙහි මිනුම් විස්තර කරනු ලබන ග්රන්ථයක්ග්‍රන්ථයක් පළ කරනු ලැබු ජියොග් ඕම් නැමැති භෞතික විද්යාඥයාවිද්ය්‍යාඥයා සිහි කිරීම පිණිස මෙම නියමය ඕම් නියමය ලෙස නම් කෙරිණි. ඉහත වූ සමීකරණයට වඩා සංකීර්ණ සමීකරණයක් ඔහු විසින් තම පරීක්ෂණ ප්රතිඵලප්‍රතිඵල පැහැදිලි කිරීම සදහා ඉදිරිපත් කරන ලදී. ඉහත සමීකරණය ඕම් නියමයේ නූතන ආකාරයයි.
 
බොහෝ ප්රතිරෝධප්‍රතිරෝධ උපාංග වල (ප්රතිරෝධකප්‍රතිරෝධක) ප්රතිරෝධයප්‍රතිරෝධය , ධාරාව හා වෝල්ටීයතා අගයන්හි විශාල පරාසයක් තුළ නියතව පවතී. ප්රතිරෝධකයක්ප්‍රතිරෝධකයක් මෙම පරාසය තුළ භාවිතා කරන විට එම ප්රතිරෝධකයප්‍රතිරෝධකය ඕමික උපාංගයක් (ඕමික ප්රතිරෝධයක්ප්‍රතිරෝධයක්) ලෙස හදුන්වයි. මන්දයත් ප්රතිරෝධයප්‍රතිරෝධය සදහා තනි අගය මුළු පරාසයක් තුළම උපාංගයක් ප්රතිරෝධීප්‍රතිරෝධී හැසිරීම විස්තර කිරීමට සෑහෙන හෙයිනි. උපාංගයට ඉහළ වෝල්ටීයතාවයන් ලබා දෙන විට ඉහළ ධාරා එය තුළින් ගලා යන විට එම උපාංගය තවදුරටත් ඕමික නොවේ මන්දයත් එවැනි විද්යුත්විද්ය්‍යුත් ආතතික තත්ව යටතේ එහි ප්රතිරෝධයකටප්‍රතිරෝධයකට වඩා වෙනස් වන බැවිනි. ( බොහෝ විට එය මුල් අගයට වඩා වැඩිවේ ) (පහත සදහන් උෂ්ණත්වයේ බලපෑම් බලන්න)
 
ඕම් නියමයේ ඉහත ආකරය , විදුලි පරිපථවල පරිපථ උපාංගවල වෝල්ටීයතාවය, ධාරාව හා ප්රතිරෝධයප්‍රතිරෝධය කිනම් ආකාරයට එකිනෙක සම්බන්ධ වී ඇත්දැයි මහේක්ෂ මට්ටමින් විස්තර කිරීම සදහා විදුලි / විද්යුත් ඉංජිනේරු ක්ෂේත්රවල දී අතිශයින් ප්රයෝජනවත්ප්‍රයෝජනවත් වේ. ද්රව්යයකද්‍රව්‍යයක විද්යුත්විද්‍යුත් ගුණාංග අණ්වීක්ෂීය මට්ටමේ සිට අධ්යයනයඅධ්‍යනය කරන භෞතික විද්යාඥයින් විසින් ඕම් නියමයට සමීප සම්බන්ධතාවයක් දක්වන පොදු දෛශික සමීකරණයක් භාවිතා කරයි. එහි I , V සහ R යන ඕම් නියමයේ අදිශ විචල්යතාවිචල්‍යතා වලට සමීප සබඳතාවයක් ඇති විචලනයක් පවතී. නමුත් ඒවා සන්නායකයක් තුළ පවතින අගයන්ගේ ශ්රිතශ්‍රිත වේ.
 
භෞතික විද්යාවවිද්‍යාව හා තාප සන්නායකතාවයට වූ සම්බන්ධතාවය යන පහත සඳහන් අංශය බලන්න.
 
 
"https://si.wikipedia.org/wiki/ඕම්_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි