"වයඹ දිග ආක්‍රමණිකයන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු වයඹ දිග ආක්රkමණිකයන් යන්න වයඹ දිග ආක්‍රමණිකයන් වෙත ගෙන යන ලදි: කලින් තිබුන නම වැරදියි
No edit summary
1 පේළිය:
ඉන්දියාවේ මධ්‍යම රාජධානි
 
වයඹ දිග ආක්‍රමණිකයන්
 
කි පූ දෙවන සියවසේ අතරතුරදි මෞර්යය අධිරාජ්ය්‍යයේ බිදවැටීමත් සමග දකුණු දිග ආසියාව එකිනෙක අතිච්ඡාදනය වන සීමා‍ වලින් යුතු ප්‍රාදේශීය බලමුළුවක් බවට පත්විය. කි පූ200 හා කි ව300 අතර තුරදි ඉන්දු නිම්නය හා ගංඟා නිම්නය ආක්‍රමණිකයන් විශාල පිරිසක් ආකර්ශනය කරගන්නා ලදී. පුරාණ මොවුන්ව හඳුන්වනු ලබන්නේ විදේශිකයන් හා අශුද්ධ බාබේරියන් වරු ලෙසය. මෞර්ය අධිරාජ්යමයට අනුප්රාලප්තික වූ ශතවහන අධිරාජ්‍යය හා ගුප්ත අධිරාජ්‍යය එම යුද්ධ වලින් හට ගත් පීඩන නිසා අභ්‍යන්තර විනාශ වී යාමට පෙර අනුප්‍රාප්තිකයේ ව්‍යාප්තවීමක් අඩංගු කර ගැනීමට ප්‍රයත්න දැරීය.
 
Line 11 ⟶ 7:
මෙම යුගය පර්සියානු හා මධ්‍යතම ආසියානු ආක්‍රණික රැළිවලින් , ඉන්දියාවේ සිට බෞද්ධාගම ව්‍යායප්ත වීමෙන් හා ඉන්දියානු උප මහාද්වීපය තුළ මුස්ලිම්වරුන් ස්ථාපනය වීම නිසා වඩා සැලකිල්ලට භාජනය විය.
 
http://[[en.wikipedia.org/wiki/:Middle_kingdoms_of_India]]
"https://si.wikipedia.org/wiki/වයඹ_දිග_ආක්‍රමණිකයන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි