"වැස්ස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
61 පේළිය:
විවිධ සංස්කෘතීන්ගේ වැස්ස හා සම්බන්ධ ආකල්පද විවිද වේ.
සාම්ප්‍රදායික යුරෝපීයයන් ගේ විශ්වාශයන්ට අනුව වැස්ස දුකට හා අවාසනාවන්ත දේ සදහා හේතු වේ. උදාහරණයක් ලෙස ඉංග්‍රීසි ජන කවියක්වන " Rain Rain go away...." දැක්විය හැක. එලෙසම ඉර සතුට හා වාසනාව උදාකරන බව ඔවුන්ගේ විස්වාසයයි. සාම්ප්‍රදායික බටහිර ලෝකයේ ද වැස්ස ගැන ඇත්තේ නොපහන් හැගීමකි.
වැස්ස; සතුට,සාමය,සෞභාග්‍යට හා ප්‍රීතිමත් බව සංකේතවත් කරන බව වියළි දේශගුණයක් ඇතිරටවල්(අප්‍රිකාව,ඕ‍ස්‍ට්‍රේලියාච,ඉන්දියාව ආදී [[ගොනුව:frogmarriage.jpg|200px|thumb|right|ඉන්දියාවේ වැස්ස පතා කෙරෙන යාගයක්]]රටවල් ) වල ජනතාවගේ විශ්වාශයයි. ඔවුහු වැස්ස වෙනුවෙන් යාග හෝම හා පුද පූජා පවා පවත්වති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශ වල හා [http://en.wikipedia.org/wiki/Middle_East| මධ්‍යම ආසියාතික] (අරාබි කරයේ) ප්‍රදේශ වල ජනතාවද වැස්ස උත්සවශ්‍රීයෙන් පිළිගනිති. බොට්ස්වානා රාජ්‍යයේ මුදල් හැදින්වීම සදහා වැස්ස යන අරුත ඇති 'pula' යන වචනය භාවිත කරයි. කාන්තාරීකරණයට ලක්වූ රටවලට වැස්සේ ඇති වැදගත් කම එයින් අවබෝධ කර ගත හැක. බොහෝ සංස්කෘතීන් වල වැස්ස සමග ගනු දෙනු කිරීම සදහා විවිධ උපකරණ තනා ඇත. වැහි කබා හා කුඩ ඒවාට උදාහරණ ලෙස පෙන්වා දිය හැක. එසේම වැහි වතුර බැස යාම සදහා පීළි, කාණු ආදිය තැනීමද අතීතයේ සිටම පැවත එන්නකි.
ව්යළි දේශගුණයක් ඇති රටවල මිනිස්සු වැස්ස ඇති වන අවස්ථා වල වැඩිපුර එළියට නොබසිති. එයට හේතුව වන්නේ එම රටවල වැස්සත් සමග අධිකව අකුණුද හට ගැනීමයි. මේවා වැඩියෙන්ම මෝසම් හා සංවහන වැසිත් සමග ඇතිවේ.
"https://si.wikipedia.org/wiki/වැස්ස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි