"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎හැදින්වීම: pic added
සුළු →‎හානි රක්ෂණ: pic added
65 පේළිය:
 
==හානි රක්ෂණ==
[[File:Car crash 1.jpg|thumb|right|කොපන්හෙගන් නුවර දී අනතුරට පත් වු මොටර් රථයක්]]
 
හානි රක්ෂණයේ තාක්ෂණික නිර්වචනය වන්නේ නැවතත් සම්පූර්ණ කිරීමයි. රක්ෂණ කොන්තරා් ත්තු දෙවර්ගයක් තිබේ. එකක් හානි රක්ෂණයයි. අනෙක කෙනෙකු වෙනුවෙන් ගෙවීමක් කිරීමේ රක්ෂණයයි. එය ලිඛිතව වැදගත් වුවත් කිරිඅනයාවේදී වැඩි වෙනසක් නැත.
Line 74 ⟶ 75:
නිශ්චිත අනතුරකින් අහිමිවීමක් අත්විඳින රක්ෂණ පාර්ශවයකට ආවරණය මගින් රක්ෂණ හිමියාට එය ගැන ඉල්ලීමක් ගිවිසුමේ නිශ්චිත වශයෙන් ආවරණය වී තිබෙන මුදල දක්වා ඉල්ලීම් කළ හැක. මෙම අවදානම පවරා ගන්නා රක්ෂකයා රක්ෂණය ලබන්නා විසින් මුදලක් ගෙවනු ලැබේ. එය වාරිකය නමින් හැඳින්වේ. න්යාකයානුකූලව ටික දෙනෙකුගේ ඉල්ලීම් සහ ව්යාීපාරික වියදම් පිරිමැහෙන්නේ බොහෝ දෙනෙක් රක්ෂණ වාරික පසුව ලබාගන්නා තෙක් ගෙවනු ලබන නිසාය. රක්ෂකයා අනුමාන කළ හැක්කේ අහිමිවීම්වලට සෑහෙන මූල්යා පර්ව තිපාදන වෙන් කළේ නම් ඉතිරි කොටස රක්ෂකයාගේ ලාභය වේ.
 
==රක්ෂණ අතිරික්තය==
 
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි