"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු merged from sevaral other related articls - clean up needed.
සුළු →‎හැදින්වීම: pic added
4 පේළිය:
නීතිය සහ ආර්ථික ක්ෂේත‍්‍රවල "'''රක්ෂණය'''" යනු අවදානම කළමනාකරණය කරගන්නා හැඩයක් වශයෙනි. ප‍්‍රාථමික වශයෙන් එය භාවිත කෙරෙන්නේ අවදානම හෝ යම්කිසි බලාපොරොත්තුවන අලාභයකට ආරක්ෂිත පියවරක් ලෙසය.
රක්ෂණය නිර්වචනය වන්නේ එක් පාර්ශවයක සිට තවත් පාර්ශවයකට අලාභයක අවදානම සාධාරණව සහ අපක්ෂපාතීව මාරුකිරීමයි. එය වාරිකයක් මගින් හුවමාරුවේ. රක්ෂණකරු වන්නේ රක්ෂණය අලෙවිකරන සමාගමයි. රක්ෂණ අනුපාතය යන්නේ ප‍්‍රමාණය තීරණය කරගැනීමට යොදාගන්නා සාධකයකි. එය වාරිකයක් ලෙස හඳුන්වයි. රක්ෂණ ආවරණය ලබාගැනීම යනු එක්තරා මිලකට ගෙවිය යුතු ප‍්‍රමාණය වේ. අවදානම් කළමනාකරණය යනු අවදානම ඇගයීමකට ලක්කොට පාලනය කිරීමේ පරිචියයි. එය වෙනස් අධ්‍යයන සහ පරිචි ක්ෂේත‍්‍රයක් බවට පරිණාමය වී ඇත.
 
[[Image:Lloyds building, London at night.jpg|thumb|right|1991 දී ගන්නා ලද ලොයිඩ්ස් රක්ෂණ සමාගම් ගොඩනැගිල්ල, එය ලෝකයේ ප්‍රධානතම හා ප්‍රසිසද්ධම රක්ෂණ සමාගමක් වෙ]]
 
*'''අබලතා රක්ෂණ '''
Line 32 ⟶ 34:
·
· එක්සත් ජනපදයේදී ද ජීවිත රක්ෂණ ගිවිසුම්වලින් ලැබෙන ආදායම සාමාන්‍ය වශයෙන් බදුවලින් තොරවේ. ඒ කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී මෙම බදු ගැනීමෙන් ලැබෙන ප‍්‍රතිලාභවල අගය ඉතා අඩුවිය හැක . මෙය රඳාපවතින්නේ රක්ෂණ සමාගම, ගත් රක්ෂණ වර්ගය සහ වෙනත් විචල්‍යයන් මතය (මරණ අනුපාතය, වෙළඳපලෙන් ලැබෙන ප‍්‍රතිලාභ සහ වෙනත්). තවදුරටත් ආදායම් බදු අවම කරගැනීමේ වාහන හැටියට වඩා හොඳ විකල්ප දිය හැක. අඩුවියදම් ජීවිත රක්ෂණයක් සහ ඉහළ අගයක් ලබාදෙන බදු කාර්යක්ෂම විශ‍්‍රාම යෑමේ ගිණුමක සංයෝගයක් වඩා හොඳ ආයෝජන ප‍්‍රතිලාභයක් ගෙන දිය හක.
 
 
==රතු ඉර තැබීම ==
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි