"ජුලියස් සීසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
සීසර්ගේ ජීවි‍තයෙන් වැඩි කොටසක් පිළිබඳ තොරතුරු හෙලි කරගෙන ඇත්තේ සීසර් විසින්ම තම හමුදා ව්‍යාපාර ‍ගැන ලියා තැබූ විස්තර සහ අනෙකුත් සමකාලීන මූලාශ්‍ර ඇසුරෙන් වේ. මෙම අනෙකුත් සමකාලීන මූලාශ්‍ර අතරට සීසර්ගේ දේශපාලනික විරුද්ධවාදියා වූ සිසේරෝ විසින් ලියූ ලිපි සහ ඔහු විසින් සිදු කළ දේශන යනාදියත් සැලස්ට් විසින් ලියන ලද පුරාණ ලේඛනත් කැටලස් විසින් ලියූ කවි පද යනාදියත් අයත් වේ. තවද සීසර්ගේ ජීවිතය පිළිබඳ වඩාත් සවිස්තර වාර්තාවන් ඔහුගේ කාලයෙන් පසුව වාසය කළ ඇපියන්, සුටෝනියස්, ප්ලූටාක්, කැසියස් ඩියෝ සහ ස්ට්‍රැබෝ වැනි ඉතිහාසඥයන් විසින් ලේඛනගත කොට ඇත.
 
==මූලාශ්‍ර==
<references/>
 
<!--Categories-->
[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[en:Julius_Caeser]]
 
 
[[en:Julius_Caeser]]
[[ප්‍රවර්ගය:චරිත කතා]]
<!--Categories-->
"https://si.wikipedia.org/wiki/ජුලියස්_සීසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි