"ගැබොන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
'''ගැබොන් රාජ්‍ය''' [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] බටහිර දිශාවේ මැද පිහිටා ඇති රටකි. දේශ සීමාවන් වනුයේ බටහිර [[ගිනියා බොක්ක]] වයඹ දිග, සමක (Equatorial) ගිනියාව, උතුරට , කැමරෑනය, නැගෙනහිර සහ දකුණු වක්‍රකාකාරව වට කරන [[කොන්ගෝ ජනරජය]] යනාදියයි. ආසන්න වශයෙන් එහි වපසරිය වර්ග කි.මී. 270,000 ක් වේ. ගණන් බලන ලද ජනගහනය 1,500,000 කි. අගනුවර, විශාලතම නගරයද වන්නේ [[ලිබුවීල්]] (Libreville) ය.
 
"https://si.wikipedia.org/wiki/ගැබොන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි