"මෝල්ටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Adding category Category:NeedToAddCategory (using HotCat)
No edit summary
1 පේළිය:
{{ශුද්ධපවිත්‍ර}}
මෝල්ටාව
'මෝල්ටා ජනරජය' යන්න මෝල්ටාවේ නිල නාමයයි. මෝල්ටාව, සංවර්ධිත, දකුණු යුරොප රටකි. මධ්‍යධරණි ය මැද ස්ථානගත මෙරට දූපත් සමූහයකින් සමන්විත ය. දකුණු සිසිලියේ සිට කි.මී. 93 ක, ජිබිරොල්ටාව සමග ඊසාන දිග ටියුනීසියාවේ සිට කි.මී. 288 ක දුරකින් මෝල්ටාව පිහිටියේ ය. බටහිරට සහ ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇති දුර කි.මී. 1826ක් වන අතර නැගෙනහිරට ඇතතේ කි.මී. 1510 ක දුරකි.
යුරෝපයේ පිහිටි ඉතා කුඩා සහ එහි ඉතා අධික ජනගහනයෙන් යුත් රටවලින් එකක් බවට පත් කරමින් මෝල්ටාව වර්‍ග කි.මී. 300 කට මදක් වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී. එහි සැබෑ අගනගරය වැලෙටාය. (Valletta) විශාලතම නගරය වනුයේ 'බිර්කිර්කරා' ය (Birkirkawa) ඉංග්‍රීසි භාෂාවන් සමගම භාවිතා වන මෝල්ටීස් බසජාතික භාෂාවද, සම රාජ්‍ය භාෂාව ද වන්නේ ය.
"https://si.wikipedia.org/wiki/මෝල්ටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි