"අඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
73 පේළිය:
අඹ [[චට්නි]] සැදිමෙ දි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා , නමා නැවතත් කපා , පිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ.These bars, known as amavat or halva in Hindi කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි. මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය.උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී. ඇමෙරිකානු සමාජයේ බොහෝ දෙනා අඹ ලෙලි ආහාරයට ගැනීම ප්‍රිය කරයි. මක්නිසාද යත් එහි කැල්සියම් හා විටමින් B6 යහමින් අඩංගු වෙයි.
 
අඹ පලතුර විවිධ මාෂමය නිෂ්පාදන වලදී ප්‍රධාන සන්ගටකයක් ලෙස භාවිතා කරයි. විශේෂයෙන්ම muesli හා oat granola වලදී.
The fruit is also widely used as a key ingredient in a variety of cereal products, in particular muesli and oat granola.
 
In the [[Philippines]], unripe අඹ is eaten with [[bagoong]]. Dried strips of sweet, ripe අඹ have also gained popularity both inside and outside the country, with those produced in [[Cebu]] making it to export markets around the world.
"https://si.wikipedia.org/wiki/අඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි