"ප්‍රකාශ තන්තු" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
change ref link to inter-wiki link
සුළු (ප්‍රවර්ගය:ප්‍රකාශ තන්තු නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.))
සුළු (change ref link to inter-wiki link)
1991 දී ෆෝටෝනික ස්ඵටික පිළිබඳ ක්ෂේත්‍රයේ ආගමනය , පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ නොව ආවර්තිත ව්‍යුහයකින් තන්තු ( විද්‍යාව (2003) , 299 බෂ්ම , 358 පිටුව) වල නිර්මාණයට ඉවහල් විය. ප්‍රථමවරට ෆෝ‍ටෝනික ස්ඵටික තන්තු වාණිජමය වශයෙන් මිළදී ගැනීමට හැකිවූයේ 1996 දීය. ෆෝටෝනික ස්ඵටික තන්තු, සාමාන්‍ය තන්තුවලට වඩා වැඩි ශක්තියක් රැගෙන යන ලෙස සැලසුම් කළ හැකි අතර එහි තරංග ආයාමය මත රඳා පවතින ගුණ, යම් යම් යෙදුම්වලදී ඒවායේ කාර්ය ඵලය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පරිදි හැසිරවිය හැකි වේ.
 
== References ==
http://en.wikipedia.org/wiki/Fiber_Optics
http://en.wikipedia.org/wiki/Fiber_optics#History
 
[[Category:ප්‍රකාශ තන්තු]]
 
 
[[en:Fiber_Optics]]

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/134301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි