"දකුණු ඇමෙරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

මහාද්වීපය
Content deleted Content added
'{{තොරතුරුකොටුව මහාද්වීපය |image = [[Image:South America (orthographic...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:13, 26 දෙසැම්බර් 2010 තෙක් සංශෝධනය

දකුණු ඇමෙරිකාව පෘථිවියේ බටහිර අර්ධගෝලයේ සහ වැඩි වශයෙන් දකුණු අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය බටහිරින් පැසිපික් සාගරයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මායිම් වී ඇති අතර වයඹ දෙසට වන්නට උතුරු ඇමෙරිකාව සහ කැරිබියන් මුහුද පිහිටා ඇත.

භූමිප්‍රමාණය17,840,000 කිමී2 (6,890,000 වර්ග සැත)
ජනගහණය385,742,554 (2008, 5 වැනියා)
ජනගහණ ඝණත්වය21.4 per කිමී2 (56.0/වර්ග සැත)
ජාතිකත්ව නාමයදකුණු ඇමෙරිකානු, ඇමෙරිකානු[1]
රටවල්19
පරායත්ත රාජ්‍යයන්3
භාෂාභාෂා ලයිස්තුව
වේලා කලාපUTC-2 to UTC-5
විශාලතම නගර[තහවුරු කර නොමැත]
සාඕ පෝලෝ
බුවනෝස් අයර්ස්
රියෝ ද ජැනෙයිරෝ
ලීමා
බොගෝටා
සන්තියාගෝ
ගයාකිල්
බෙලෝ හොරිසොන්ටෙ
කැරකාස්
අසුන්සියොන්

වර්ග ප්‍රමාණය වර්ග කිමී 17,840,000ක පමණ වන දකුණු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 3.5%ක් වසා පවතියි. එය විශාලත්වය අතින් සිව්වැනි මහාද්වීපය (ආසියාවටඅප්‍රිකාවට සහ උතුරු ඇමෙරිකාවට පසුව) වන අතර ජනගහණය අතින් පස් වැනි තැන (ආසියාවටඅප්‍රිකාවට, යුරෝපයට සහ උතුරු ඇමෙරිකාවට පසුව) ගනියි.

මූලාශ්‍ර

  1. American, Merriam-Webster OnLine.
"https://si.wikipedia.org/w/index.php?title=දකුණු_ඇමෙරිකාව&oldid=134191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි