"අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු ('මහද්වීපයකි' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
{{තොරතුරුකොටුව මහාද්වීපය
මහද්වීපයකි
|image = [[File:Africa (orthographic projection).svg|200px]]
|area = 30,221,532 කිමී<sup>2</sup> (11,668,598.7 වර්ග සැත)
|population = 1,000,010,000<ref name="esa.un.org">[http://esa.un.org/unpp/ "World Population Prospects: The 2006 Revision"] [[United Nations]] (Department of Economic and Social Affairs, population division)</ref> (2005, [[ජනගහණය අනුව මහාද්වීප ලයිස්තුව|දෙවැනියා]])
|density = 30.51/කිමී<sup>2</sup> (about 80/වර්ග සැත)
|demonym = [[අප්‍රිකානු]]
|countries = 54
|list_countries = List of African countries and territories
|dependencies =
{{Collapsible list
| title = {{voidd}}
| frame_style = border: none; padding: 0;
| list_style = display: none;
| 1 = [[Mayotte]] | 2 = [[Réunion]] | 3 = [[Canary Islands]] | 4 = [[Ceuta]] | 5 = [[Madeira Islands]]
| 6 = [[Melilla]] | 7 = [[Saint Helena]]
}}
|languages = [[අප්‍රිකාවේ භාෂා|භාෂා ලයිස්තුව]]
|time = [[UTC-1]] to [[UTC+4]]
|cities = [[List of the largest metropolitan areas in Africa|List of cities]]
}}
 
'''අප්‍රිකාව''' ලොව දෙවැනියට විශාලතම සහ දෙවැනියට ජනාකීර්ණම [[මහාද්වීපය]] යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය [[පෘථිවිය|පෘථිවියේ]] මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි<ref name=Sayre>Sayre, April Pulley. (1999) ''Africa'', Twenty-First Century Books. ISBN 0-7613-1367-2.</ref>. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.
 
උතුරින් [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී මුහුදින්]] ද, ඊසානදිගින් [[සූවස් ඇළ|සූවස් ඇළෙන්]] සහ [[සිනායි අර්ධද්වීපය]] හරහා [[රතු මුහුද|රතු මුහුදින්]] ද, ගිනිකොණින් [[ඉන්දියන් සාගරය|ඉන්දියන් සාගරයෙන්]] ද, බටහිරින් [[අත්ලාන්තික් සාගරය|අත්ලාන්තික් සාගරයෙන්]] ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති [[ස්වතන්ත්‍ර රාජ්‍යය|ස්වතන්ත්‍ර රාජ්‍ය]] සංඛ්‍යාව 54කි.
 
අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම [[හෝමෝ සේපියන්ස්]] (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ [[ඉතියෝපියාව|ඉතියෝපියාවෙනි]]<ref>[http://web.utah.edu/unews/releases/05/feb/homosapiens.html Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005]{{Dead link|date=May 2010}}</ref>.
 
 
==මූලාශ්‍ර==
 
<references />
 
[[en:Africa]]

සංස්කරණ

161

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/134176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි