"ආසියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
44 පේළිය:
ආසියාව අර්ථ දක්වා ඇත්තේ [[සූවස් ඇළ|සූවස් ඇළෙන්]], [[යූරල් කඳු|යූරල් කඳුවලින්]], [[කොකේසස් කඳු|කොකේසස් කඳුවලින්]], [[කැස්පියන් මුහුද|කැස්පියන් මුහුදෙන්]] සහ [[කළු මුහුද|කළු මුහුදෙන්]] නැගෙනහිරින් පිහිටි [[යුරේසියාව|යුරේසියාවේ]] නැගෙනහිර භූමි කොටස ලෙසයි<ref name="NatlGeoAtlas">{{cite book|title=National Geographic Atlas of the World|edition=7th|year=1999|location=Washington, DC|publisher=[[National Geographic Society|National Geographic]]|isbn=978-0-7922-7528-2}} "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."</ref>. යුරේසියාවේ බටහිර භූමි කොටස [[යුරෝපය]] යි. ආසියාව නැගෙනහිරින් [[පැසිපික් සාගරය|පැසිපික් සාගරයෙන්]] ද, දකුණින් [[ඉන්දියන් සාගරය|ඉන්දියන් සාගරයෙන්]] ද, උතුරින් [[ආක්ටික් සාගරය|ආක්ටික් සාගරයෙන්]] ද මායිම් වී ඇත.
 
 
{{ආසියාව}}
 
 
"https://si.wikipedia.org/wiki/ආසියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි