"යුරෝපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
 
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව මහාද්වීපය
#යළියොමුව [[ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය-යුරෝපය]]
|image = [[File:Europe (orthographic projection).svg|200px]]
|area = 10,180,000 කිමී<sup>2</sup> (3,930,000 වර්ග සැත)
|population = 731,000,000 (2009, [[ජනගහණය අනුව මහාද්වීප ලයිස්තුව|3 වැනියා]])
|density = 70/කිමී<sup>2</sup> (181/වර්ග සැත)
|demonym = [[යුරෝපයේ ජන වර්ග|යුරෝපීය]]
|countries = 50
|list_countries = List of sovereign states and dependent territories in Europe|List of European countries
|languages = [[Languages of Europe|List of languages]]
|time = [[UTC]] සිට [[UTC+5]] දක්වා
|internet = [[.eu]] ([[යුරෝපා සංගමය]])
|cities = [[List of metropolitan areas in Europe by population|List of cities]]
}}
 
'''යුරෝපය''' ලෝකයේ [[මහාද්වීපය|මහාද්වීප]] හතෙන් එකක් වන අතර එය [[යුරේසියාව|යුරේසියාවේ]] බටහිර [[අර්ධද්වීපය|අර්ධද්වීප]] කොටසේ පිහිටා ඇත. එය [[ආසියාව|ආසියාවෙන්]] වෙන් වන්නේ [[යූරල් කඳු]], [[යූරල් ගඟ]], [[කැස්පියන් මුහුද]], [[කොකේසස්]] ප්‍රදේශය සහ [[කළු මුහුද]] මගිනි<ref name="NatlGeoAtlas">{{Cite book|title=National Geographic Atlas of the World|edition=7th|year=1999|location=Washington, DC|publisher=[[National Geographic Society|National Geographic]]|isbn=0-7922-7528-4}} "Europe" (pp. 68-9); "Asia" (pp. 90-1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."</ref>. යුරෝපය උතුරින් [[ආක්ටික් සාගරය|ආක්ටික් සාගරයෙන්]] ද, බටහිරින් [[අත්ලාන්තික් සාගරය|අත්ලාන්තික් සාගරයෙන්]] ද, දකුණින් [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී මුහුදින්]] ද, ගිනිකොණින් [[කළු මුහුද|කළු මුහුදින්]] ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.
යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා [[රුසියාව]] ද කුඩාතමයා [[වතිකානුව]] ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් [[ආසියාව|ආසියාවට]] හා [[අප්‍රිකාව|අප්‍රිකාවට]] හිමි වේ.
 
==මූලාශ්‍ර==
 
<references />
 
[[en:Europe]]
"https://si.wikipedia.org/wiki/යුරෝපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි