"නියපොතු කපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
6 පේළිය:
{{අනාශ්‍රිත ඡේදය|date=සැප්තැම්බර් 2010}}
නියපොතු කපනයන් සාමාන්‍යයෙන් නිමැවෙන්නේ [[ලෝහය|ලෝහයෙන්]] වුවද ඒවා [[ප්ලාස්ටික්]] වලින්ද නිමැවිය හැක.<ref> විශේෂයෙන් නියපොතු කපනයන්වෙතින් නියකැපීම වෙත බියක් දක්වන [[දරුවෝ|දරුවන්ට]] එයින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා, මේවා "[[දරුවන්-විසින්-භාවිතාය-වලකන]]" නියපොතු කපනයන් ලෙස එළිදකිති.</ref> [[අඬුව|අඬු]] වර්ගය සහ [[සංයුක්ත ලීවර්ය|සංයුක්ත ලීවර]] වර්ගය සාමාන්‍යයෙන් භාවිත වන ප්‍රධාන වර්ග දෙකවෙති. මෑතදී,{{කවදාද|date=සැප්තැම්බර් 2010}} [[ඔබන-බොත්තම]] වර්ගයෙහි තුන්වන වර්ගයක්ද වෙළෙඳපොලට නිකුත් කෙරණි.{{කවුරුන් විසින්ද |date=සැප්තැම්බර් 2010}} සියල්ල සාමාන්‍ය ගෙදරදොර භාණ්ඩය. බොහෝ නියපොතු කපනයන්, නියපොතු වෙතින් කුණු ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කල හැකි තවද මෙවලමක් සහිතව එළිදකිති. නිය සිඳිනයකට සමහරවිටෙක, නියපොතුවල රළු අග [[සීරුවෙන් කැපුම]]ට උපකාරී වන සිඟිති [[පීර (ආම්පන්නය)|පීරක්]] සවිකර තිබෙයි. කඩතොලු සහිත හෝ කැපීමේදී අත්හැරුනු හෝ අමතර නියපොතු ඉවත් කිරීමට නිය-පීර අවකාශ සලසයි. නියපොතු කපනයන් සමහරවිටෙක [[කුඩා (සාක්කු) පිහිය]]ක් හෝ නිය අල්වනයක් (කපන නියපොතු අලවා ගන්නා ආම්පන්නයක්) සහිත වෙයි. නිය සිඳිනයක් උත්තල හෝ අවතල හිසක් සහිත වෙයි. අවතල සිඳුම් අග සහිත විශේෂිත නිය සිඳිනයන් භාවිත වන්නේ පයැඟිලි නියපොතු සිඳලීම සඳහා වන අතර, උත්තල සිඳුම් අග සහිත ඒවා අතැඟිලි නියපොතු සඳහා වෙති. කපනයෙහි [[ප්‍රධාන අක්ෂය]]ට [[සමාන්තර (ජ්‍යාමිතිය)|සමාන්තර]] හෝ [[ලම්භක]] හෝ වන පරිදි එය පිහිටන අයුරින් කැපුම් හිස නිෂ්පාදනය කල හැක. පයඟිලි නියපොතු කැපීමේදී නිය වෙත ප්‍රවේශ්‍ය වීමේ දුෂ්කරතාවය පිළිබඳ ගැටළුව වෙත අවධානය යොමු කිරීමක් ලෙසින් ප්‍රධාන අක්ෂයට සමාන්තර ලෙසින් තැනුනු කැපුම් හිස් දැක්වීය හැකිය.
 
==ඉතිහාසය==
[[ගොනුව:Magdalenenberg cut and shave.jpg|thumb| [[හැල්ස්ටැට් සංස්කෘතිය|හැල්ස්ටැට් සංස්කෘතියෙහි]] (6-8වන සියවස් ක්‍රිපූ පමණ) [[සොහොන|සොහොනක්]] තුල තිබී හමුවූ [[දැළිපිහිය]] (ඉහළ) සහ අස්ථිමය මිටක් සහිත නියපොතු කපනය (පහළ)]]
නියපොතු කපනයෙහි [[නිමැවුම්කරු]] හරියාකාරයෙන් නොදන්නා නමුත්, නියපොතු සිඳිනය ''වැඩිදියුණුව'' සඳහා එක්සත් ජනපද [[පේටන්ට් බලපත්‍රය]]ක් 1875 දී වැලන්ටයින් ෆොජර්ටි විසින් ඉල්ලා ඇති බවක් (එවන් උපකරණ එවිට පැවැති බවක් මෙනයින් ගම්‍ය වේ) පෙනේ.<ref>{{උපන්‍යාස පේටන්ට්
| google-id = JPtAAAAAEBAJ
| country = US
| number = 161112
| title = ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්
| gdate = පෙබරවාරි 24, 1875
| invent1 = ෆොජර්ටි, වැලන්ටයින්
}}</ref> නියපොතු කපනයන් වැඩිදියුණු කිරීමට ඉල්ලා තිබූ අනෙකුත් පේටන්ට් නම් 1876 දී, විලියම් සී. එඩ්ජ්,<ref>{{ උපන්‍යාස පේටන්ට්
| google-id = -jJeAAAAEBAJ
| country= US
| number = 183256
| title = ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්
| gdate = ඔක්තෝම්බර් 17, 1876
| invent1 = එජ්, විලියම් සී.
}}</ref> සහ, 1878දී, ජෝන් එච්. හෝල්මන්.<ref>{{ උපන්‍යාස පේටන්ට්
| google-id = 4KZDAAAAEBAJ
| country= US
| number = 205088
| title = ඉම්ප්‍රෑව්මන්ට් ඉන් ෆින්ග-නේල් ට්‍රිමර්ස්
| gdate = අප්‍රේල් 17, 1878
| invent1 = හෝල්මන්, ජෝන් එච්.
}}</ref> සම්පූර්ණ නියපොතු කපනයන් සඳහා (වැඩිදියුණු කිරීම් පමණක් නොවේ) ඉල්ලුම්කිරීම අතර, 1881දී, ඉයුජින් හෙයිම් සහ සෙලෙස්ටින් මාට්ස්,<ref>{{ උපන්‍යාස පේටන්ට්
| google-id = Jf5JAAAAEBAJ
| country= US
| number = 244891
| title = ෆින්ග-නේල් ට්‍රිමර්
| gdate = ජූලි 26, 1881
| invent1 = හෙයිම්, ඉයුජින්
| invent2 = මාට්ස්, සෙලෙස්ටින්
}}</ref> 1885දී, ජෝර්ජ් එච්. කෝට්ස් (නියපොතු කපනයක් සඳහා),<ref>{{ උපන්‍යාස පේටන්ට් | google-id = 2J5OAAAAEBAJ
| country= US
| number = 342780
| title = ෆින්ග-නේල් කටර්
| gdate = අගෝස්තු 24, 1885
| invent1 = කෝට්ස්, ජෝර්ජ් එච්.
}}</ref> සහ, 1905දී, චැපල් එස්. කාටර් ( [[කනෙක්ටිකට්]] බැප්ටිස්ට් සභාවේදේවගැතිවරයාගේ පුත්‍රයා)<ref>{{Cite news
| title = සෙල්ඩන් කාටර් දේවගැතිවරයා මිය යයි
| newspaper = [[ද ඩේ (නිව් ලන්ඩන්)|ද ඩේ]]
| date = මැයි 25, 1916
| url = http://news.google.com/newspapers?id=g_0gAAAAIBAJ&sjid=r3UFAAAAIBAJ&pg=2485,3009292&dq=chapel+carter&hl=en}}</ref> නියපොතු සිඳිනයක් සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා ගති <ref>නියපොතු කපනයෙහි කෙටි ඉතිහාසයක් ''ද සයිස් ඔෆ් තෝට්ස්: එසේස් ඇන්ඩ් අද නම්බර්'', [[නිකල්සන් බේකර්]], නිව්යෝක්: වින්ටේජ් 1997. ISBN 0-679-77624-9 හි මුද්‍රිතව ඇත.</ref>
<ref>{{ උපන්‍යාස පේටන්ට්
| google-id = 8wtVAAAAEBAJ
| country= US
| number = 797937
| title = ෆින්ග-නේල් ට්‍රිමර්
| gdate = අගෝස්තු, 1905
| invent1 = කාටර්, චැපල් එස්.
}}</ref>
<ref>{{ උපන්‍යාස පේටන්ට්
| google-id = 9AtVAAAAEBAJ
| country= US
| number = 797938
| title = ෆින්ග-නේල් ට්‍රිමර්
| gdate = අගෝස්තු 22, 1905
| invent1 = කාටර්, චැපල් එස්.
}}
</ref> පසුව 1922දී තවත් පේටන්ට් බලපත්‍රයක් සමගින්.<ref>{{ උපන්‍යාස පේටන්ට්
| google-id = QkplAAAAEBAJ
| country= US
| number = 1436010
| title = ෆින්ග-නේල් ට්‍රිමර්
| gdate = නොවැම්බර් 21, 1922
| invent1 = කාටර්, චැපල් එස්.
| invent2 = කාටර්, හෙඩ්ලි පී.
}}</ref> 1913දී, ඇන්සෝනියා, කනෙක්ටිකට් හි එච්. සී. කුක් සමාගමෙහි ලේකම් වශයෙන් කාටර් ක්‍රියා කල අතර <ref>[http://books.google.com/books?id=bvvlAAAAMAAJ&pg=PA227 ඇන් එක්ස්පෝට් ෂිපිං ටුවර් ඔෆ් නිව්යෝක් සිටි], ''ඇමරිකන් ඉන්ඩස්ට්‍රීස්'', 14 වෙළුම, අංකය 5, [[නැෂනල් එසෝසියේෂන් ඔෆ් මැනුෆැක්චරර්ස්]], දෙසැම්බර් 1913, පි.43 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)</ref> මෙම සමාගම 1903 දී හෙන්රි සී. කුක්, ලුවිස් අයි. කුක්, සහ චැපල් එස්. කාටර් විසින් එච්. ටී. කුක් යන්ත්‍ර සමාගම ලෙසින් සංස්ථාපනය කෙරිණි.<ref>[http://books.google.com/books?id=9p7mAAAAMAAJ&pg=PA167 නෝට්ස්, නිවුස් ඇන්ඩ් පර්සනල්ස්], ''[[මොඩර්න් මෙෂිනරි]]'', වෙළුම් 13-14, මැයි 1903, පි. 167 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)</ref> 1928 දී පමණ, සමාගමෙහි සභාපති ලෙසට කාටර් පත්වූ අතර, එවිට ඔහු හිමිකම් පෑවේ, 1896දී පමණ, "ජෙම්"-ලකුණ අතැඟිලි නියපොතු කපනය එළිදැකි බවයි.<ref>[http://books.google.com/books?id=HnpLAAAAYAAJ&q=chapel+s.+carter], ''[[දි ඇමරිකන් එක්ස්පෝටර්]]'', වෙළුම 102, ජෝන් සී. කොච්රන් සමාගම., 1928, පි.162 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කරන ලදි)</ref>
 
1906දී, [[එල්.ටී. ස්නෝ]] සමාගම<ref> 1889දී, ලුවී ටී. ස්නෝ [[ස්ට්‍රෝං ෆය ආම්ස් කම්පනි]] හි අයිතිකරු වීමට ලුවී ටී. ස්නෝ සමත් විය (ඇරඹුම 1884 සහ පෙරදී ස්ට්‍රෝං කාට්‍රිජ් කම්පනි, ඇරඹුම 1881) -- බලන්න [http://www.cannon-mania.com/strong.htm ස්ට්‍රෝං ෆය ආම්ස් කම්පනි]</ref> නියපොතු කපනයන් නිෂ්පාදනය කලෝය.<ref>[http://books.google.com/books?id=NNJNAAAAMAAJ&pg=PA32 බීට්ස් දෙම් ඕල්: ද ස්නෝ නේල් ක්ලිපර්], ''හාඩ්වෙයා ඩීලර්ස් මැගසින්'' හි වෙළෙඳ දැන්වීම, වෙළුම 25, ජනවාරි 1906, පි.32 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)</ref> 1908දී පමණ<ref>[http://www.millscentral.com/antique_nail_clippers__king_kli.htm ඇන්ටික් නේල් ක්ලිපර්ස් ~ කිං ක්ලිප්] (30 අගෝස්තු 2010 Millscentral.com වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)</ref> (හෝ 1911දී), නිව්යෝර්ක් හි [[කිං කිල්ප් සමාගම]] නියපොතු කපනයන් නිෂ්පාදනය කලහ.<ref>[http://books.google.com/books?id=V6TtAAAAMAAJ&pg=PA251 ''දි ඊරා ඩ්‍රගිස්ට්ස් ඩිරෙක්ටරි''], වෙළුම 15, ඩී.ඕ. හේයින්ස් සහ සමාගම, 1911 (30 අගෝස්තු 2010 ගූගල් බුක්ස් වෙතින් සම්‍ප්‍රවේෂණය කෙරිණි)</ref><ref>[http://www.funny-supply.com/product/444 1910-20's "කිංක්ලිප්" ස්ටීල් නේල් ක්ලිපර්] (ජපන්; 30 අගෝස්තු 2010 funny-supply.com වෙතින් සම්ප්‍රවේෂණය කෙරිණි)</ref>
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/නියපොතු_කපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි