"නියපොතු කපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
5 පේළිය:
==නිර්මාණය==
{{අනාශ්‍රිත ඡේදය|date=සැප්තැම්බර් 2010}}
නියපොතු කපනයන් සාමාන්‍යයෙන් නිමැවෙන්නේ [[ලෝහය|ලෝහයෙන්]] වුවද ඒවා [[ප්ලාස්ටික්]] වලින්ද නිමැවිය හැක.<ref> විශේෂයෙන් නියපොතු කපනයන්වෙතින් නියකැපීම වෙත බියක් දක්වන [[දරුවෝ|දරුවන්ට]] එයින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා, මේවා "[[දරුවන්-විසින්-භාවිතාය-වලකන]]" නියපොතු කපනයන් ලෙස එළිදකිති.</ref> [[අඬුව|අඬු]] වර්ගය සහ [[සංයුක්ත ලීවර්ය|සංයුක්ත ලීවර]] වර්ගය සාමාන්‍යයෙන් භාවිත වන ප්‍රධාන වර්ග දෙකවෙති. මෑතදී,{{කවදාද|date=සැප්තැම්බර් 2010}} [[ඔබන-බොත්තම]] වර්ගයෙහි තුන්වන වර්ගයක්ද වෙළෙඳපොලට නිකුත් කෙරණි.{{කවුරුන් විසින්ද |date=සැප්තැම්බර් 2010}} සියල්ල සාමාන්‍ය ගෙදරදොර භාණ්ඩය. බොහෝ නියපොතු කපනයන්, නියපොතු වෙතින් කුණු ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කල හැකි තවද මෙවලමක් සහිතව එළිදකිති. නිය සිඳිනයකට සමහරවිටෙක, නියපොතුවල රළු අග [[සීරුවෙන් කැපුම]]ට උපකාරී වන සිඟිති [[පීර (ආම්පන්නය)|පීරක්]] සවිකර තිබෙයි. කඩතොලු සහිත හෝ කැපීමේදී අත්හැරුනු හෝ අමතර නියපොතු ඉවත් කිරීමට නිය-පීර අවකාශ සලසයි. නියපොතු කපනයන් සමහරවිටෙක [[කුඩා (සාක්කු) පිහිය]]ක් හෝ නිය අල්වනයක් (කපන නියපොතු අලවා ගන්නා ආම්පන්නයක්) සහිත වෙයි. නිය සිඳිනයක් උත්තල හෝ අවතල හිසක් සහිත වෙයි. අවතල සිඳුම් අග සහිත විශේෂිත නිය සිඳිනයන් භාවිත වන්නේ පයැඟිලි නියපොතු සිඳලීම සඳහා වන අතර, උත්තල සිඳුම් අග සහිත ඒවා අතැඟිලි නියපොතු සඳහා වෙති.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/නියපොතු_කපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි