"නියපොතු කපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
5 පේළිය:
==නිර්මාණය==
{{අනාශ්‍රිත ඡේදය|date=සැප්තැම්බර් 2010}}
නියපොතු කපනයන් සාමාන්‍යයෙන් නිමැවෙන්නේ [[ලෝහය|ලෝහයෙන්]] වුවද ඒවා [[ප්ලාස්ටික්]] වලින්ද නිමැවිය හැක.<ref> විශේෂයෙන් නියපොතු කපනයන්වෙතින් නියකැපීම වෙත බියක් දක්වන [[දරුවෝ|දරුවන්ට]] එයින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා, මේවා "[[දරුවන්-විසින්-භාවිතාය-වලකන]]" නියපොතු කපනයන් ලෙස එළිදකිති.</ref> [[අඬුව|අඬු]] වර්ගය සහ [[සංයුක්ත ලීවර්ය|සංයුක්ත ලීවර]] වර්ගය සාමාන්‍යයෙන් භාවිත වන ප්‍රධාන වර්ග දෙකවෙති. මෑතදී,{{කවදාද|date=සැප්තැම්බර් 2010}} [[ඔබන-බොත්තම]] වර්ගයෙහි තුන්වන වර්ගයක්ද වෙළෙඳපොලට නිකුත් කෙරණි.{{කවුරුන් විසින්ද |date=සැප්තැම්බර් 2010}} සියල්ල සාමාන්‍ය ගෙදරදොර භාණ්ඩය. බොහෝ නියපොතු කපනයන්, නියපොතු වෙතින් කුණු ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කල හැකි තවද මෙවලමක් සහිතව එළිදකිති. නිය සිඳිනයකට සමහරවිටෙක, නියපොතුවල රළු අග [[සීරුවෙන් කැපුම]]ට උපකාරී වන සිඟිති [[පීර (ආම්පන්නය)|පීරක්]] සවිකර තිබෙයි. කඩතොලු සහිත හෝ කැපීමේදී අත්හැරුනු හෝ අමතර නියපොතු ඉවත් කිරීමට නිය-පීර අවකාශ සලසයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/නියපොතු_කපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි