"නියපොතු කපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.5) (robot Adding: ar, ca, de, eo, es, fi, fr, hu, id, ja, ko, lb, nl, pt, ru, sv, te, th, zh
සංස්
2 පේළිය:
[[ගොනුව:H. C. Cook Company - nail trimmer, 1902.png|thumb|right|[[ඇන්සෝනියා, කනෙක්ටිකට්]] හි [[එච්. සී. කුක් සමාගම]] විසින් නිෂ්පාදිත කාටර් නියපොතු කපනය සඳහා ''[[ගුඩ් හවුස්කීපිං]]'' හි පලවූ 1902 වෙළෙඳ දැන්වීමක්]]
'''නියපොතු කපනය''' ("[[නියපොතු]] සිඳිනය" ලෙසද හැඳින්වෙන) යනු [[අතැඟිලිනියපොතු]] සහ [[පාඟිලිනියපොතු]] [[කැපීම|අගින් සිඳීම]] සඳහා භාවිතා කෙරෙන [[හස්තීය මෙවලම]]කි.
 
==නිර්මාණය==
{{අනාශ්‍රිත ඡේදය|date=සැප්තැම්බර් 2010}}
නියපොතු කපනයන් සාමාන්‍යයෙන් නිමැවෙන්නේ [[ලෝහය|ලෝහයෙන්]] වුවද ඒවා [[ප්ලාස්ටික්]] වලින්ද නිමැවිය හැක.<ref> විශේෂයෙන් නියපොතු කපනයන්වෙතින් නියකැපීම වෙත බියක් දක්වන [[දරුවෝ|දරුවන්ට]] එයින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා, මේවා "[[දරුවන්-විසින්-භාවිතාය-වලකන]]" නියපොතු කපනයන් ලෙස එළිදකිති.</ref> [[අඬුව|අඬු]] වර්ගය සහ [[සංයුක්ත ලීවර්ය|සංයුක්ත ලීවර]] වර්ගය සාමාන්‍යයෙන් භාවිත වන ප්‍රධාන වර්ග දෙකවෙති. මෑතදී,{{කවදාද|date=සැප්තැම්බර් 2010}} [[ඔබන-බොත්තම]] වර්ගයෙහි තුන්වන වර්ගයක්ද වෙළෙඳපොලට නිකුත් කෙරණි.{{කවුරුන් විසින්ද |date=සැප්තැම්බර් 2010}} සියල්ල සාමාන්‍ය ගෙදරදොර භාණ්ඩය. බොහෝ නියපොතු කපනයන්, නියපොතු වෙතින් කුණු ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා භාවිතා කල හැකි තවද මෙවලමක් සහිතව එළිදකිති.
 
==ආශ්‍රිත==
{{Reflist}}
 
 
[[ar:قصاصة أظافر]]
"https://si.wikipedia.org/wiki/නියපොතු_කපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි