"අරීසෙන් අහුබුදු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු අරිසෙන් අහුබුදු යන්න අරීසෙන් අහුබුදු වෙත ගෙන යන ලදි
No edit summary
30 පේළිය:
}}
 
කලාසූරී '''අරීසෙන් අහුබුදු''' [[සිංහල භාෂාව|සිංහල]] බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වෙයි. තව ද [[හෙළ හවුල|හෙළ හවුලේ]] කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් උසුළයි. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද [[කලාශූරී]] නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන [[සරසවි සම්මාන|සරසවි සම්මානය]] ද හිමි කරගෙන ඇත.
කලාසූරී '''අරීසෙන් අහුබුදු''' [[සිංහල භාෂාව|සිංහල]] බස පිලිබද වියතෙකි.
 
එතුමා ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වෙයි. තව ද [[හෙළ හවුල|හෙළ හවුලේ]] කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් උසුළයි. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද [[කලාශූරී]] නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන [[සරසවි සම්මාන|සරසවි සම්මානය]] ද හිමි කරගෙන ඇත.
 
== ළමා කාලය ==
"https://si.wikipedia.org/wiki/අරීසෙන්_අහුබුදු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි